ඉස්සරහට ඕනෙ වෙයි...
දැන්ම ලෑස්ති කරල තියාගන්න...
1. ඇස් දෙක හොඳට ආවරණය වෙන ගොගල් එකක්. Construction වලදි පාවිච්චි කරන එකක්නම් වැඩිය හොඳයි. කඳුලු ගෑස් ඇහැට වැදීම සෑහෙන්න වලක්වනවා.
2. කන්ටැක්ට් ලෙන්ස් භාවිතා කරනවනම් ඒවා ගෙදර කියලා යන්න. ලෙන්ස් එක ඇතුලට කඳුලු ගෑස් ගියාම දැවිල්ල වැඩි වෙලාවක් තියෙනවා.
3. හොඳ මාස්ක් එකක් නිතරම පලඳින්න. ස්වසන මාර්ගයට කඳුලු ගෑස් ඇතුල් වෙන එක අඩු වෙනවා ඒකෙන්. ඒ වගේම ඔබව හඳුනා ගන්නත් අමාරුයි. ඒක වාසියක්.
4. සම්පූර්ණ ඇඟම ආවරණය වෙන තද රෙද්දකින් නිම කරපු ඇඳුමක් අඳින්න. ඩෙනිම් තමා හොඳම.
5. වතුර ඇති තරම්. නැපකින් දෙක තුනක්. මේ ටික බැක්පැක් එකක දාගන්න. කඳුලු ගෑස් ගහනකොට ඕනෙ වෙනවා.
6. ෆෝන් එක. ඒක airplane mode එකට දාල Bluetooth, Wifi, Location access ඕෆ් කරන්න. වීඩියො කැමරාව නිතරම ක්රියාතමකව තියන්න. අවට වීඩියෝ වෙන විදියට ෆෝන් එක ආරක්ෂිතව රඳවගන්න.
7. සපත්තු දාගෙන යන්න.
8. හෙල්මට් එකක් තියෙනවනම් හොඳටම හොඳයි. විරෝධතා අල කරන්න එන ආණ්ඩුවෙ හෙංචයියො ගල් ගහද්දි අහක ඉන්න ඔයාගෙ ඔලුවටත් වදින්න පුළුවන්.
------ Post added on Apr 2, 2022 at 8:32 AM