ඉස්සරහට ඕනෙ වෙයි...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඉස්සරහට ඕනෙ වෙයි...
    දැන්ම ලෑස්ති කරල තියාගන්න...
    1. ඇස් දෙක හොඳට ආවරණය වෙන ගොගල් එකක්. Construction වලදි පාවිච්චි කරන එකක්නම් වැඩිය හොඳයි. කඳුලු ගෑස් ඇහැට වැදීම සෑහෙන්න වලක්වනවා.
    2. කන්ටැක්ට් ලෙන්ස් භාවිතා කරනවනම් ඒවා ගෙදර කියලා යන්න. ලෙන්ස් එක ඇතුලට කඳුලු ගෑස් ගියාම දැවිල්ල වැඩි වෙලාවක් තියෙනවා.
    3. හොඳ මාස්ක් එකක් නිතරම පලඳින්න. ස්වසන මාර්ගයට කඳුලු ගෑස් ඇතුල් වෙන එක අඩු වෙනවා ඒකෙන්. ඒ වගේම ඔබව හඳුනා ගන්නත් අමාරුයි. ඒක වාසියක්.
    4. සම්පූර්ණ ඇඟම ආවරණය වෙන තද රෙද්දකින් නිම කරපු ඇඳුමක් අඳින්න. ඩෙනිම් තමා හොඳම.
    5. වතුර ඇති තරම්. නැපකින් දෙක තුනක්. මේ ටික බැක්පැක් එකක දාගන්න. කඳුලු ගෑස් ගහනකොට ඕනෙ වෙනවා.
    6. ෆෝන් එක. ඒක airplane mode එකට දාල Bluetooth, Wifi, Location access ඕෆ් කරන්න. වීඩියො කැමරාව නිතරම ක්‍රියාතමකව තියන්න. ⁣අවට වීඩියෝ වෙන විදියට ෆෝන් එක ආරක්ෂිතව රඳවගන්න.
    7. සපත්තු දාගෙන යන්න.

    8. හෙල්මට් එකක් තියෙනවනම් හොඳටම හොඳයි. විරෝධතා අල කරන්න එන ආණ්ඩුවෙ හෙංචයියො ගල් ගහද්දි අහක ඉන්න ඔයාගෙ ඔලුවටත් වදින්න පුළුවන්.

    277585417_5103450593027410_1546651794557121392_n.jpg

    ------ Post added on Apr 2, 2022 at 8:32 AM
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    6. ෆෝන් එක. ඒක airplane mode එකට දාල Bluetooth, Wifi, Location access ඕෆ් කරන්න.

    why? do u think gov can track using mobile tower?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොඳ කැමරාකාරයෝ ටිකක් අනිවා ඕන..ඵතකොට පොලිස්,අාමි උන් මිනිස්සුන්ට ගහන හැටි අෑත ඉඳන් කොලටියට වීඩියෝ‍ කරන්න පුළුවන්‍.ඊට පස්සෙ ලෝකෙටම පෙන්නන පුළුවන් ගෝඨා කියන්නෙ මොකෙක්ද කියල..උගේ අැමරිකාවේ ඉන්න පුතාවයි,බැසිලගෙ කට්ටියවයි ලංකාවටම deport කරන්න වැඩේ කරන්න පුළුවන් වැඩේ හරියට මොළේ පාවිච්චි කරල කරොත්..පොලිසියේ උන් මාධ්‍යවේදීන්ට ගහන්නේ අැයි කියල උඹලට හිතාගන්න පුළුවන්නේ..