ඉස්සරහට ජොබ් තියෙන ඩිග්‍රි මොනවද?

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඉස්සරහට ජොබ් තියෙන ඩිග්‍රි මොනවද?

    IT පැත්තට යන එක අවුල් ද? actuary පැත්ත කොහොමද?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,482
    2,921
    113
    There's a deadlock / paradox in it
    • ML engineers are building AI systems…
    • Those AI systems are getting good enough to automate parts of ML engineering.
    • But those systems still need ML engineers to make them better, safer, and aligned.
    Only a handful of engineers with very niche and expert knowledge would retain their jobs.

    On the other hand these LLMs are very resource intensive especially energy. Burning massive capital, not sure how scalable. A huge paradigm shift in LLMs would require making them many times energy efficient than at current levels. Questions on scalability and longterm affordability for investors are being raised.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Blue collar field එකකට පැනගන්න පුලුවන් එකක් කරා නං හරි කියලා මට හිතෙන්නෙ
    migrate වෙන්න උනත් දැන් ඒවට තමයි වැඩිපුර චාන්ස් තියෙන්නෙ
    agri වගේ ෆීල්ඩ් එහෙමත් අපේ එවුන් අඩු කුලේට දාල සැලකුවට හොඳ රටකට පැනගන්න පුලුවන් නං හොඳ ජොබ් තියනවා,
    කොයි තරං AI ආවත් blue collar job ටික සේෆ්නේ. automation වලින් කරන්න පුලුවන් දේවල් ටික දැනටම කෙරිලා තියෙන්නෙ,
     
    • Like
    Reactions: Asmodeus

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Mn dakka deyak thamai technician lata gdk illuma tinawa habai kattiya adui , company/factory wala hoda technician la hoyanawa machine wala weda walata eth hoyaganna na hoda aya gdk inne weda bari un , e side eken harihaman widiyata igena gaththoth issarahata loku illumak tiyewi, IT nan karanna epa issarahata wedakma naty wena field ekk IT kiyanne.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඉස්සරහට ජොබ්ස් නෑ . සේරම AI වලිනුයි රොබෝලගෙනුයි replace කරනවා. දැන් ඔය ළමය ගෙදර යන්න .

    මෙතනින් එහාට possibilities තුන හතරක් තියනවා .


    1. අපිට තියෙන්නේ වැඩක් පලක් නොකර කාල ඇඳලා සැපේ ඉන්න. (කිරියේ AI වලට හුරේ දාන සර්ලා කියන විදියට නම් වෙන්නේ මේක . හැබැයි එයාල කියන්නේ නෑ වැඩක් පලක් නොකර ආතල් එකේ ඉද්දි දැනටත් එහෙම ඉන්න මිලියනේයර්සලා බිලියනේයර්සලා ඒක වෙනකම් පැත්තකට වෙලා ඉදීද කියලා).
    2. Apocalypse. ජොබ්ස් නැති වෙලා මිනිස්සු නන්නත්තාර වෙලා එක එකා මරා ගන්න ලෙවෙල් එකට යයි. සමහරවිට matrix වගේ තියෙයි .
    3. Rules and regulations එයි ගොඩක් වෙලාවට governments වලින් එතකොට තව organization වලින්. (මට නම් හිතෙන්නේ ඉස්සරහට වෙන්නේ මේක). එතකොට ජොබ් එකක් replace වෙන එකට මොකක් හරි solutions ලැබෙයි. මට හිතෙන්නේ ඉස්සරහට ගොඩක් monitoring jobs එක එක field වලට specific හැදෙයි AI monitor කරන්න. එතකොට ඒ field එක ගැන දන්නා පොරවල් වලට පුළුවන් ඒවා monitor කරන්න .
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    Mn dakka deyak thamai technician lata gdk illuma tinawa habai kattiya adui , company/factory wala hoda technician la hoyanawa machine wala weda walata eth hoyaganna na hoda aya gdk inne weda bari un , e side eken harihaman widiyata igena gaththoth issarahata loku illumak tiyewi, IT nan karanna epa issarahata wedakma naty wena field ekk IT kiyanne.
    mona wage tecnitian la da?