Art කරලා දිස්ත්‍රික් රෑන්ක් එක ගම්පහින් මුල් 60 දෙනා අතරට ඉන්න අයට යන්න පුළුවන් හොද ම ඩිග්‍රි මොනවද බං?
UCSC යන්න පුළුවන් ද?
Japura IT නුයි UCSC නුයි ගත්ත ම හොද මොකද්ද
UCSC යන්න පුළුවන් ද?
Japura IT නුයි UCSC නුයි ගත්ත ම හොද මොකද්ද
UCSC computer science nam baha afaikUCSC යන්න පුළුවන් ද?
mata degree na AL th na
habai kollo, mona degree eka karath, anagathe thaman karanna inna job eka genath hithala oka karanna
(AI scene eka nisa kiuwe)
all the best!

IT karanne, sysadmin, sysengneeringmonwada mahaththoyo oya dan karanne
matah degeree na
ekak karanna hithila thiyenwa
namata hari
e ekkama eeta wada recognized tech certificate karanna hiteth thiyenwa.
money thama isssue
PmedIT karanne, sysadmin, sysengneering
Me job eka nathiunoth aaye wena jobs hoyanna amaru wei hethenawa..
mata dan 37... dan degree wedak ne
certificates 2-3k wath karapan relevant!IT karanne, sysadmin, sysengneering
Me job eka nathiunoth aaye wena jobs hoyanna amaru wei hethenawa..
mata dan 37... dan degree wedak ne
Definitely UCSC IS.Japura IT නුයි UCSC නුයි ගත්ත ම හොද මොකද්ද