සත්තු නිදහස් කරද්දි විශේෂයෙන්ම මේ වගේ නයි,එකම location එකක නිදහස් කරන්න එපා.ඒක සෑහෙන ලොකු damage එකක් අදාළ ප්‍රදේශයේ ecosystem එකට."නිකන් අර ඇති කරන මාළු ස්භාවික පරිසරයට නිදහස් කරනවා වගේ දෙයක්"අනික මෙතන ඉන්න ඔක්කොම වගේ ලොකු සත්තු,ඕකෙන් වෙන්නේ ඔය අදාළ ප්‍රදේශයේ ඉන්න අනිත් සත්තුන්ට අස්වාභාවික තර්ජනයක් ඇතිවෙන එක.අනික නයි කියන්නේ එහෙම ලොකුවට වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන සත්තු නෙවේ.