ඉස්සරහට නයි ප්‍රශ්නයක් එයිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සත්තු නිදහස් කරද්දි විශේෂයෙන්ම මේ වගේ නයි,එකම location එකක නිදහස් කරන්න එපා.ඒක සෑහෙන ලොකු damage එකක් අදාළ ප්‍රදේශයේ ecosystem එකට."නිකන් අර ඇති කරන මාළු ස්භාවික පරිසරයට නිදහස් කරනවා වගේ දෙයක්"අනික මෙතන ඉන්න ඔක්කොම වගේ ලොකු සත්තු,ඕකෙන් වෙන්නේ ඔය අදාළ ප්‍රදේශයේ ඉන්න අනිත් සත්තුන්ට අස්වාභාවික තර්ජනයක් ඇතිවෙන එක.අනික නයි කියන්නේ එහෙම ලොකුවට වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන සත්තු නෙවේ.

     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    wilpaththuwata nam yanna hithannawath epa.. ara Rajangane yaaye ekek Okkoma Nai allan gihin eke arinawa.... adiya thibbath polongu nai 2/3 denek kaala thamaa marenna wenne thawa tika kalekin
     
    • Haha
    Reactions: Ysa Karu

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේකා පාට් ටයිම් නයි අල්ලන කෙනෙක් වගෙයි. ෆුල් ටයිම් රස්සාව ප්‍රයිවෙට් බස් කොන්දොස්තර වෙන්න ඕනෑ .
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    නයි ගාණට හරියන්න මුගටි ටිකකුත් ඔතනටම නිදහස් කරානම් හරි. 🙂