ඉස්සරහට යන්න පොඩි තල්ලුවක්

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    ඉස්සරහට යන්න පොඩි තල්ලුවක්

    කස්ටියට මාව මතකද දන්නෙත්නෑ :dull:
    මම මීට දවස් දේක තුනකට කලින් BIT ගැන ප්‍රශ්නයක් ඇහුව ඒකට BUMP වගේම රිප්ලයි කරපු හැම කෙනාටම ගොඩාක් පින් :yes: :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1631645
    කට්ටිය මට කිව්ව විදිහට මම ටිකක් මගෙ මීටරේ ගැන හිතල බැලුව :rofl:
    එතකොට මට තේරුනා මම හෙන පොරක් නෙමේ කියල :no: :sorry:( IT වලට විතරයි බොල :P )
    එහින්ද මම තීරනය කරා commerce වලින්ම ඉස්සරහට යන්න
    මට හොද උන් වගෙ හරි පාරක් කියල දීපන්කො වැඩේට සෙට් වෙන්න

    අපිත් කවද හරි පවුලක් පන්සලක් වෙන්න එපෑ :lol: :lol: :lol: :no: :D:D:D:D

    මම මේ සින්හලෙන්ම කියන්නෙ මගෙ උසස් අධ්‍යාපනයට පොඩි මග පෙන්වීමක් කරන්න කියල
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබට ඕන නම් IT වලම මැනේජ්මන්ට් සයිඩ් එකේ BA, PM හරි QA වගේ ට්‍රැක් එකකට හරි පනින්න පුළුවන්. ඔය ෆීල්ඩ් වලට ප්‍රෝග්‍රමින් හැකියාව එච්චර ඕන වෙන්නේ නැ.
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    mehemay moka patan gathath loku target ekak thiyan patan ganna onee. eka patan aran dawas 10kin iwara nam wdak naha. mona dee kalath.
    IT kaloth jobs nam thiyanawa hariyata.mama it karanna kiyala kiyanne naha mokada mam uba nowana nisa

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    දාපං තොග කඩයක් :D
    ha :P
    thx macho
    මචන් උබට ඕන නම් IT වලම මැනේජ්මන්ට් සයිඩ් එකේ BA, PM හරි QA වගේ ට්‍රැක් එකකට හරි පනින්න පුළුවන්. ඔය ෆීල්ඩ් වලට ප්‍රෝග්‍රමින් හැකියාව එච්චර ඕන වෙන්නේ නැ.
    mata danuyi therenne ban mage hakiya wenas ban :yes:
    ඉස්සරහට යන්න පල්ලම්ක් මගෙන්
    thoge pallamen mama lessala watuna yako :angry:
    mehemay moka patan gathath loku target ekak thiyan patan ganna onee. eka patan aran dawas 10kin iwara nam wdak naha. mona dee kalath.
    IT kaloth jobs nam thiyanawa hariyata.mama it karanna kiyala kiyanne naha mokada mam uba nowana nisa

    thanks ban dannan tikak bayayi wage ban IT walata
    waddoth thekka happi happi hamadama ekama thana inna weyi kiyala bayayi ban :sorry: