ඉස්සරහට යන්න පොඩි තල්ලුවක්
කස්ටියට මාව මතකද දන්නෙත්නෑ
මම මීට දවස් දේක තුනකට කලින් BIT ගැන ප්‍රශ්නයක් ඇහුව ඒකට BUMP වගේම රිප්ලයි කරපු හැම කෙනාටම ගොඩාක් පින්

http://www.elakiri.com/forum/showthread.php?t=1631645
කට්ටිය මට කිව්ව විදිහට මම ටිකක් මගෙ මීටරේ ගැන හිතල බැලුව
එතකොට මට තේරුනා මම හෙන පොරක් නෙමේ කියල
( IT වලට විතරයි බොල
)
එහින්ද මම තීරනය කරා commerce වලින්ම ඉස්සරහට යන්න
මට හොද උන් වගෙ හරි පාරක් කියල දීපන්කො වැඩේට සෙට් වෙන්න
අපිත් කවද හරි පවුලක් පන්සලක් වෙන්න එපෑ

මම මේ සින්හලෙන්ම කියන්නෙ මගෙ උසස් අධ්‍යාපනයට පොඩි මග පෙන්වීමක් කරන්න කියල
කස්ටියට මාව මතකද දන්නෙත්නෑ

මම මීට දවස් දේක තුනකට කලින් BIT ගැන ප්‍රශ්නයක් ඇහුව ඒකට BUMP වගේම රිප්ලයි කරපු හැම කෙනාටම ගොඩාක් පින්

http://www.elakiri.com/forum/showthread.php?t=1631645
කට්ටිය මට කිව්ව විදිහට මම ටිකක් මගෙ මීටරේ ගැන හිතල බැලුව

එතකොට මට තේරුනා මම හෙන පොරක් නෙමේ කියල
( IT වලට විතරයි බොල
)එහින්ද මම තීරනය කරා commerce වලින්ම ඉස්සරහට යන්න

Last edited: