ඉස්සරහට airport එහෙමත් වහයිද?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මේ යන විදිහට ඉස්සරහට airport එහෙමත් වහයිද බං?

    දැං passport issue කරන එක එහෙමත් නවත්තලලු නේද, කොළ නැති scene එක නිසා?
    වෙන රටවල LK embassy එහෙමත් වහනව කියන්නෙ...
    :( :( :(
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබල මේ ප්‍රශ්නේ බොහොම පොඩි සංදිස්ථානයක් තමයි මේ පහුකරගෙන යන්නේ.. ඩොලර් එක නැගල නැගල 400-450 ලෙවල් එකට ආපු ගමන් අනික් රටවල් මේක default උන රටක් විදියට තමයි සලකන්නේ. එතනින් එහාට මුණ දෙන ප්‍රශ්න ගැන නෙට් එකේ බලපන්. මිනිස්සු තදටම මානසිකව වැටෙනවා ඉස්සරහට..

    පුළුවන්කම තිබිලත් බාගයක් විතර හිරවෙනවා රටකට පැනගන්න බැරුව.
     
    • Like
    Reactions: ChoronaSottiya

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ යන විදිහට ඉස්සරහට airport එහෙමත් වහයිද බං?

    දැං passport issue කරන එක එහෙමත් නවත්තලලු නේද, කොළ නැති scene එක නිසා?
    වෙන රටවල LK embassy එහෙමත් වහනව කියන්නෙ...
    :( :( :(
    ade passport ek ganna yanna hitiye next week, denne nalu d dan :sorry:, me yana vidiyat india walat hari panaganna thiyenne
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    AirPorts will not close but embassies will make the process stricter. They will increase the show money and introduce more restrictions, so automatically airport lept.