ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    මේ අනිත් එක මතක් වෙනකොට පට්ට ආසයි බන් යේ බලන්න හිතෙනවා

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    WWF Superstars
    Superstars.png


    WWF Sunday night Heat
    Sunday_night_heat-show.jpg


    WCW Nitro
    WCW_Monday_Nitro.png


    WWF RAW
    Raw_First_logo.jpg
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Spellbinder
    Spellbinder: Land of the Dragon Lord
    Space Cases
    The Famous Five
    The Adventures of Swiss Family Robinson :love:
    The Lost World
    Knight Rider :cool:
    Amazon
    Viper
    Silver Shadow
    X Files
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අර සෙට් එක ෆ්ලයිග්ට් එකකද කොහෙද ඉන්න,,වාහන 4ක් ද කොහෙද තියෙන,, කාර් එක බයික් දෙකකට වෙන්වෙන්නේ ...අන්න ඒ සීරියස් එක මොකද්ද බන්...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අර සෙට් එක ෆ්ලයිග්ට් එකකද කොහෙද ඉන්න,,වාහන 4ක් ද කොහෙද තියෙන,, කාර් එක බයික් දෙකකට වෙන්වෙන්නේ ...අන්න ඒ සීරියස් එක මොකද්ද බන්...

    team knight rider
     
    • Like
    Reactions: sandun999

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Spellbinder නම් අසාවෙන් බලපු ට්වී සීරිස් එකක්. ඒ දෙකම ටීවී එකේ යද්දී මම කැප්චර් කරගත්තා.
    AMAZON, Knight Rider. දෙකේත් සමහර ඒවා විතරක් රෙකෝඩ් කරගත්තා. ඒවා නම් දැන් බලන්න පුළුවන් තත්වෙක නෑ
    නෙට් එකෙන් ගන්න පුළුවන් උනත් සබ් නෑ නේ. නයිට් රයිඩර් එකේ මුල 3 ට විතරක් තියෙනවා.