ඉස්සර ආපදාවක් ආවාම උදව් කරපු විදිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    aa8zPXK.jpeg

    ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් අනුන්ට උපදෙස් දිපු හෙනම දාර්ශනිකයෙක් තමයි

    කොවිඩ් කාලේ උදව් කරපු එක විදියක්.

    - අවුරුදු 25 පරණ ගුරු වැටුප් හිඟයක් ඇදලා අර ගෙන උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ

    හදුනාගේ ඩොලර් කතාවත් මතක් වෙනවා
    තව මතක ඒවා තියෙනවා නම් දාපල්ලා..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,161
    1
    28,774
    113
    2007 යුද්දය දරුණුවට ම යන කාලේ (හරියටම කොටි මුහමලේ FDL එකට පහරදෙන කොට) වරායට ගෙනාපු ආයුධ තොගයක් නිදහස් කරගන්න බැරි වෙන්න වරායේ කරපු හදිසි වැඩ වර්ජනය.

    ඒ කාලේ ම අයවැය පරද්දලා ආණ්ඩුව වට්ටලා යුද්ධය නතර කරන්න මංගල ඇතුළු UNP එකත් එක්ක ගහපු කුමන්ත්‍රණය
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    2007 යුද්දය දරුණුවට ම යන කාලේ (හරියටම කොටි මුහමලේ FDL එකට පහරදෙන කොට) වරායට ගෙනාපු ආයුධ තොගයක් නිදහස් කරගන්න බැරි වෙන්න වරායේ කරපු හදිසි වැඩ වර්ජනය.

    ඒ කාලේ ම අයවැය පරද්දලා ආණ්ඩුව වට්ටලා යුද්ධය නතර කරන්න මංගල ඇතුළු UNP එකත් එක්ක ගහපු කුමන්ත්‍රණය
    Me budget ekedi neda Karu Jayasuriya set ekak ekka Mahinda lokkage datha shakthimath kare budget ekata pakshawa chande deela ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2007 යුද්දය දරුණුවට ම යන කාලේ (හරියටම කොටි මුහමලේ FDL එකට පහරදෙන කොට) වරායට ගෙනාපු ආයුධ තොගයක් නිදහස් කරගන්න බැරි වෙන්න වරායේ කරපු හදිසි වැඩ වර්ජනය.

    ඒ කාලේ ම අයවැය පරද්දලා ආණ්ඩුව වට්ටලා යුද්ධය නතර කරන්න මංගල ඇතුළු UNP එකත් එක්ක ගහපු කුමන්ත්‍රණය
    මුන් ඒකාලේ ඉදලා ඩයස්පෝරාව එක්ක ඩීල් නේ..තමිල් සෙල්වම් මලා කිව්වම මුන්ගේ සමහරුන්ගේ මූණු කලු වුනා කියන්නේ විමලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    මට නම් මතක යුද්දෙ අන්තිම අඩියේ මහින්දගේ සුළුතර ආන්ඩුවේ අය වය පරද්දන්න JVP එකේ එවුන් කැත නැතුව ඡන්දෙ දුන්න එක .

    එදා කොහොම හරි UNP එකෙන් කට්ටියක් SLFP එකට ආපු නිසා අය වය දිනුවා

    නැත්නම් එදා අය වැය පැරදිලා මහින්ද ට යුද්දේ පැතකින් තියලා ආණ්ඩුව අරගෙන යන ක්‍රමයක් හොයන්න වෙනවා😬

    JVP එකා කරේ ඉතිහාසගත කැරීම වැඩක්🤮

    ඒ වගේ කැරියෝ සෙට් එකකට තමා ලංකාවේ මිනිස්සු බලය දුන්නේ😬
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මොකක්ද මචං අර්බුධය? ඉස්සර ආපදාවක් ආවම වෙන දැන් නොවෙන දේ මොකක්ද ?

    උඹලගේ මාලිමා අාණ්ඩුවට මෙහෙමනම් කවුරුවත් කරන්නේ නෑ..බය නැතිව හිටපං

    🙁
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Issara Apadaawak aawama Upades dena Kalaguna Jeppo daen dakinnath neha😅😅

    ඉතිං හුත්තො දැං උඹ කියන්නෙ ආණ්ඩුව තියාගෙනත් උපදෙස් දිදී ඉන්න කියලද ? දැං උං කට පුක වහගෙන වැඩ 😆 උඹලට දෙන්න මොනව හරි උපදෙසක් තියෙනව නං දීපං නාහෙන් අඩන්නැතුව දැං 😂

    තාම උත්තරයක් දුන්නෙ නෑ.. ඉස්සර උන දැන් වෙන්නෙ නැති දේ මොකක්ද ? 😆
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඉතිං හුත්තො දැං උඹ කියන්නෙ ආණ්ඩුව තියාගෙනත් උපදෙස් දිදී ඉන්න කියලද ? දැං උං කට පුක වහගෙන වැඩ 😆 උඹලට දෙන්න මොනව හරි උපදෙසක් තියෙනව නං දීපං නාහෙන් අඩන්නැතුව දැං 😂

    තාම උත්තරයක් දුන්නෙ නෑ.. ඉස්සර උන දැන් වෙන්නෙ නැති දේ මොකක්ද ? 😆

    වුනේ නැති දේ කිව්වේ අැහුනේ නැද්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    ඕකේ.. ඉස්සර මේක වුනාද ? ඉස්සර වුනත් නැතත්.. කලිං කියල ලෑස්ති උනේ නැත්තං වැරදී..

    හැබැයි දැං මේ විපක්සෙ උඹල අල්ලං යන්නෙ හමුදාව නෑ කන්න නෑ වගේ ලයින් එකක් නේද ? 😆