ඉස්සර ආමී vs දැන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්සර

    කිලෝමීටර් 50 ක් කැලේ ගිහින් කොටින්ට ගහලා එනවා. රට වෙනුවෙන් මරෙන්නම්. හිත හයිය කරගෙන සතුරාට මුණ දෙන්න ඕනේ.

    දැන්

    හානේ අපි මාන්සි වෙලා අදින කැමා උයාලා අදින්න එපා. අපි උදේට වගාකරන්න අදින ජෝක්කු ඔයාලා අදින්න එපා. අපි රෑට අදින සරම් ඔයාලා අදින්න එපා. අපි නැහිලා නැහිලා උපයා ගත්ත සරම. අය්යෝ. ඉහිම් ඉහිම්.

    මගේ තාත්තත් forces දැන් නම් 60ක් විතර වෙනවා වයස. තාම යකා වගේ. මට වැඩිය ෆිට් එකේ ඉන්නවා. මාර හිතේ හයියියක් තියෙන්නේ. මට එකෙන් බාගයක්වත් නැ.

    එත් යකෝ මේ අලුතෙන් forces වල යන උන් නිකන් පො**** වගේ ෆේස්බුක් එකේ අඩන්නේ අරක අදින්න එපා මේක අදින්න එපා කියලා. වෙලාවකට හිතෙනවා ෆේක් ද කියලත් මුන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අදින එක සදාචාරාත්මක කියන එකට නන් ගැලපෙන්නෙ නෑ.හැබයි ඔය වගේ සමාජයේ අවදානය ගන්න කරන වැඩ දැකලා කෑගහන එකත් වැඩක් නෑ...ඌට ඕනිත් ඒකමයිනේ...
     
    • Like
    Reactions: Ajnaagni

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    3af47b46-ca2b-4123-b9c0-1d56b434677f.jpg
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඉස්සර

    කිලෝමීටර් 50 ක් කැලේ ගිහින් කොටින්ට ගහලා එනවා. රට වෙනුවෙන් මරෙන්නම්. හිත හයිය කරගෙන සතුරාට මුණ දෙන්න ඕනේ.

    දැන්

    හානේ අපි මාන්සි වෙලා අදින කැමා උයාලා අදින්න එපා. අපි උදේට වගාකරන්න අදින ජෝක්කු ඔයාලා අදින්න එපා. අපි රෑට අදින සරම් ඔයාලා අදින්න එපා. අපි නැහිලා නැහිලා උපයා ගත්ත සරම. අය්යෝ. ඉහිම් ඉහිම්.

    මගේ තාත්තත් forces දැන් නම් 60ක් විතර වෙනවා වයස. තාම යකා වගේ. මට වැඩිය ෆිට් එකේ ඉන්නවා. මාර හිතේ හයියියක් තියෙන්නේ. මට එකෙන් බාගයක්වත් නැ.

    එත් යකෝ මේ අලුතෙන් forces වල යන උන් නිකන් පො**** වගේ ෆේස්බුක් එකේ අඩන්නේ අරක අදින්න එපා මේක අදින්න එපා කියලා. වෙලාවකට හිතෙනවා ෆේක් ද කියලත් මුන්.

    හා හා හරියටම හරි
    තනි පොන්න පැටවු උන් වැඩියෙන්ම කරන්නේ යටින් ගේම් ගහන එක
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මගේ මාම කෙනෙක් ඉන්නවා ජයසිකුරු මෙහෙයුම්ට ගිහින් බෝම්බ කාල ඇගේ බෝම්බ කෑලි, වෑලමිටේ කෑල්ලක් නෑ, කනේ කෑල්ලක් නෑ, සුපිරි ගේම් කාරයෙක්.. ඔය පරණ ඒ කිව්වේ අවසන් සටනට කලින් යුද්ධ කල සෙබලුයි දැන් අයගෙයි අතරේ පැහැදිලි වෙනසක් තියනවා..දැන් ඉන්නේ ගොඩ අය ජොබ්1ක් කරන උන්, වීරෝධාර සෙබලු නෙවෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,391
    113
    එකමත් එක රටක
    මම දැක්ක එකෙක් youtube එකේ ආබාදිත හමුදාවේ කෙනෙක්ගේ පින්තුරයක් දාගෙන, කිසි දෙයක් කරන්න විදියක් නෑ කියලා channel එකට sub හිගාකන්වා comment අස්සේ. පස්සේ video හදල දැන්නම් ලු... බොරු එකෙක්ද කොහෙද.
     
    • Like
    Reactions: kolavari

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153
    113
    ඒ කාලෙ වගේ නෙමෙයි දැන් ඉන්නෙ බූට් කාල අාමි ඵකට ගිය අය.
     
    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    දැන් ගොඩක් අය ආමි යන්නේ පඩිය ගන්න.. පැන්ශන් හදාගන්න.. යුද්ධයක් තිබ්බා නම් ඔය දැන් බැන්දිලා ඉන්න භාගෙට භාගයක් ගෙවල් වල.. මම දන්න ගොඩක් අය ඉන්නවා ක්‍රීඩා වලට ආමි අරගෙන ලොකු පඩි එක්ක ගෙදර නිකන් ඉන්න අය... ඉන්දලා හිටලා කැම්ප් ගිහිල්ලා නිල ඇන්දුම අවුද්දකට එක පාරක් දෙකක් ඇන්දලා එන අය... එ වගේ අයත් ආමි ප්‍රයිඩ් එකේ ඉන්නේ යුද්ධයක් කනකටවත් හැහිලා නැති.. :rolleyes:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    ඇත්තටම මගේ මාම කෙනෙක් ඉන්නවා ජයසිකුරු මෙහෙයුම්ට ගිහින් බෝම්බ කාල ඇගේ බෝම්බ කෑලි, වෑලමිටේ කෑල්ලක් නෑ, කනේ කෑල්ලක් නෑ, සුපිරි ගේම් කාරයෙක්.. ඔය පරණ ඒ කිව්වේ අවසන් සටනට කලින් යුද්ධ කල සෙබලුයි දැන් අයගෙයි අතරේ පැහැදිලි වෙනසක් තියනවා..දැන් ඉන්නේ ගොඩ අය ජොබ්1ක් කරන උන්, වීරෝධාර සෙබලු නෙවෙයි

    ඒ කාලෙ වගේ නෙමෙයි දැන් ඉන්නෙ බූට් කාල අාමි ඵකට ගිය අය.
    Etakota mechharakal ratata disaster ekak awama , covid , bomb attack awama, underworld attack waladi minissunwa beragatte, defend kale ubalada?
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මෙහෙමයි හැම එකාම යුද්ද කරන්නේ නෑ..ඒක බන් ඇගෙන් එන දෙයක්...ජාන වලටත් වඩා හැදෙන පරිසරයත් බලපානවා..

    හොදම උදාහරනේ බන් මගේ කසින් අයියල දෙන්නෙක් ෆොර්සස්..දෙන්නෙක් යුද්ද හමුදාවෙ..මගේ අයියා නේවි එකේ..

    අර යුද්ද හමුදාවෙ දෙන්න එක පවුලේ...උන් දෙන්නගෙන් පොඩි එකා හෙන මොරාල් ඩයල් එකක්..ඌ බලෙන් වගේ ඌව ෆ්‍රන්ට් ලයින් දාගෙන තිබ්බා..ඌ ට්‍රේනින් කාලේ හිටපු සෙට් එකේ හොදම ශූටර් කෙනෙක්..යුද්දෙ අන්තිම කාලේ දරුනුම සටන් වලට ඌ ඉස්සරහටම ගිහින් ෆයිට් කරල අන්තිමේ ආටිලරි එකක් වැදිලා ICU එකේ ඉදල මලා..මමත් ගියා බලන්න..ඌගෙ අයියා යුද්දේ අහලකටත් ගිහින් නෑ..ඌ කරල තියෙන්නේ අරුන් ක්ලියර් කරන ඒරියා වලට ගිහින් ඒවා සුද්ද කරන එක..අපේ අයියත් යුද්දෙ කාලෙ හිටියා ඒත් නේවි එකෙ එහෙම දරුනුවට සෙට් වුනේ නැනෙ ආමි තරම්..

    අර කිව්ව කසින් ඩබල හැදුනේ පවුල් දෙකක..ඒකයි උන් දෙන්නගේ වෙනස..

    ආමි කාරයො කිව්වට නිල ඇදුම ඇන්ද පලියට එහෙම වෙන්නේ නෑ..ඒක ගට්ස් එක්ක එන්නේ..ඔය බුකියෙ හැමිනෙන්නේ එහෙම එවුන්..