ඉස්සර
කිලෝමීටර් 50 ක් කැලේ ගිහින් කොටින්ට ගහලා එනවා. රට වෙනුවෙන් මරෙන්නම්. හිත හයිය කරගෙන සතුරාට මුණ දෙන්න ඕනේ.
දැන්
හානේ අපි මාන්සි වෙලා අදින කැමා උයාලා අදින්න එපා. අපි උදේට වගාකරන්න අදින ජෝක්කු ඔයාලා අදින්න එපා. අපි රෑට අදින සරම් ඔයාලා අදින්න එපා. අපි නැහිලා නැහිලා උපයා ගත්ත සරම. අය්යෝ. ඉහිම් ඉහිම්.
මගේ තාත්තත් forces දැන් නම් 60ක් විතර වෙනවා වයස. තාම යකා වගේ. මට වැඩිය ෆිට් එකේ ඉන්නවා. මාර හිතේ හයියියක් තියෙන්නේ. මට එකෙන් බාගයක්වත් නැ.
එත් යකෝ මේ අලුතෙන් forces වල යන උන් නිකන් පො**** වගේ ෆේස්බුක් එකේ අඩන්නේ අරක අදින්න එපා මේක අදින්න එපා කියලා. වෙලාවකට හිතෙනවා ෆේක් ද කියලත් මුන්.