ඉස්සර උදේ පාන්දර ඇහෙන සිංදුව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේක ඊට ගොඩක් කාලෙකට ඉස්සර 90 ගණවල මුල උදේ පාන්දර රේඩියෝ එකේ යන්නේ. මට ඒ දවස්වල පෙන්න බෑ මේ සින්දුව ඕක යනකොටම නැගිට්ටන්ව උදේට ඉස්කෝලේ යන්න කියල.
    "නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියනකොට සසර කලකිරෙනවා..

     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඉස්සර අපේ තිබ්බ Radio එක .උදේ පාන්දර ඔය සින්දු යන්නේ .එතකොට තමා මතක් වෙන්නේ ඉස්කෝලේ යන්න නැගිටින්න ඕනි කියලා

    27c3d099-edae-4295-81d9-8096d87f9033.jpg


    මේක ඒ කාලේ ඇහුන එකක්