ළමා කාලයට අරන් යන සිංදුවක්..
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 29, 2021 #1 ළමා කාලයට අරන් යන සිංදුවක්.. Reactions: SupiriKollek, Boole, Erzo and 29 others
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,533 1,814 113 ලංකාවෙ අඩා...! Sep 29, 2021 #2 iri mela pipinewe...! Sthuthdihi... Reactions: Boole, Stimulus mind, Arumbaya De Almeida and 4 others
supun_sg Well-known member Sep 5, 2010 16,219 24,922 113 tracing Geo-location.. ... ... Sep 29, 2021 #3 patta.. Reactions: Stimulus mind, NRTG and The Kingslayer
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Sep 29, 2021 #4 Dr.Amdan said: ළමා කාලයට අරන් යන සිංදුවක්.. Click to expand... තාමත් අහන සින්දුවක්. සිරාවටම මාර feeling එකක් එන්නේ. පොඩි කාලෙට නිකන්ම යනවා. Reactions: Dr.Amdan, Ryan08, PrasangaSPerera and 3 others
Dr.Amdan said: ළමා කාලයට අරන් යන සිංදුවක්.. Click to expand... තාමත් අහන සින්දුවක්. සිරාවටම මාර feeling එකක් එන්නේ. පොඩි කාලෙට නිකන්ම යනවා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 29, 2021 #5 BUMPER Reactions: Stimulus mind, willpower, NRTG and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 29, 2021 #6 Bump Reactions: Stimulus mind, willpower, NRTG and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 30, 2021 #7 Reactions: Stimulus mind, willpower, TCB Rox and 9 others
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Sep 30, 2021 #8 අපි පොඩි කාලෙ නං ඇහුනෙ මේවා.. late 80's early 90s https://www.youtube.com/watch?v=67eRHR6UZyo - මේකෙ නං දැං අලුත් මියුසික්... No sirasa, yes, sun.... rocking Rajarata sewaya and Welanda Sewaya... Reactions: Brandy2020, Stimulus mind, willpower and 8 others
අපි පොඩි කාලෙ නං ඇහුනෙ මේවා.. late 80's early 90s https://www.youtube.com/watch?v=67eRHR6UZyo - මේකෙ නං දැං අලුත් මියුසික්... No sirasa, yes, sun.... rocking Rajarata sewaya and Welanda Sewaya...
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Sep 30, 2021 #9 Paandarin Isloleta Tantu karattennn Toppi gonaa issarahin man pitipassennnn Reactions: Stimulus mind, TCB Rox, PHBhagya and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 30, 2021 #10 මෙන්න මේක ඊට ගොඩක් කාලෙකට ඉස්සර 90 ගණවල මුල උදේ පාන්දර රේඩියෝ එකේ යන්නේ. මට ඒ දවස්වල පෙන්න බෑ මේ සින්දුව ඕක යනකොටම නැගිට්ටන්ව උදේට ඉස්කෝලේ යන්න කියල. "නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියනකොට සසර කලකිරෙනවා.. Last edited: Sep 30, 2021 Reactions: NaiRobi, Brandy2020, Dr.Amdan and 9 others
මෙන්න මේක ඊට ගොඩක් කාලෙකට ඉස්සර 90 ගණවල මුල උදේ පාන්දර රේඩියෝ එකේ යන්නේ. මට ඒ දවස්වල පෙන්න බෑ මේ සින්දුව ඕක යනකොටම නැගිට්ටන්ව උදේට ඉස්කෝලේ යන්න කියල. "නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියනකොට සසර කලකිරෙනවා..
dilann Well-known member Jul 6, 2018 67,467 166,855 113 එකමත් එක රටක Sep 30, 2021 #11 ඉස්සර උදේම ඉස්කෝලේ ඇහෙන සින්දු. ඇහෙද්දී මතක් වෙන්නේ උදේ ඉස්කෝලේ පටන්ගන්න කලින් තිබ්බ වෙලාව. Reactions: Kalegana, Rankira, Stimulus mind and 6 others
NRTG Well-known member Oct 19, 2019 41,018 198,403 113 Colombo, Sri Lanka Sep 30, 2021 #12 Reactions: dilann, EssJeeEm, Kalegana and 9 others
saja Well-known member Jan 8, 2007 16,208 2 10,807 113 Home Sweet Home Sep 30, 2021 #13 කොහොම තිබ්බ රටක් ද මේ , 90 ගන්නවල අපි හිටියේ කොහේද , දැන් අපි කොහෙද ? Reactions: Kalegana, Stimulus mind, Arumbaya De Almeida and 2 others
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Sep 30, 2021 #14 පොඩිකාලෙට නිකන්ම යනවා බන් මේව දකිනකොට.හරියට කැන්ඩොස් ඇඩ් එක වාගෙ... Reactions: Kalegana, Stimulus mind, Arumbaya De Almeida and 2 others
SIC Well-known member Dec 3, 2012 10,670 5,791 113 KALUTHARA Sep 30, 2021 #15 issra udeta schole sindu dano Reactions: Kalegana and Stimulus mind
NNP55555 Active member Jan 16, 2011 141 42 28 Sep 30, 2021 #16 අද පමණක් නොවේ අපට හෙටක් තියනවා Reactions: Kalegana, Rankira, Stimulus mind and 5 others
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Sep 30, 2021 #17 ඉස්සර අපේ තිබ්බ Radio එක .උදේ පාන්දර ඔය සින්දු යන්නේ .එතකොට තමා මතක් වෙන්නේ ඉස්කෝලේ යන්න නැගිටින්න ඕනි කියලා මේක ඒ කාලේ ඇහුන එකක් Reactions: Brandy2020, Kolama, Kalegana and 7 others
ඉස්සර අපේ තිබ්බ Radio එක .උදේ පාන්දර ඔය සින්දු යන්නේ .එතකොට තමා මතක් වෙන්නේ ඉස්කෝලේ යන්න නැගිටින්න ඕනි කියලා මේක ඒ කාලේ ඇහුන එකක්
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 30, 2021 #18 Reactions: NRTG, Kalegana, Rankira and 4 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 30, 2021 #19 අසංග ප්‍රියමන්ත නහයෙන් සින්දු කියන්න පටන්ගන්න කලින් කියපු එකක් නේද Reactions: Boole, Dr.Amdan, Ryan08 and 2 others
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Sep 30, 2021 #20 Amuthuna feeling ekka bn Reactions: Kalegana and Stimulus mind