ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    9,718
    10,868
    113
    පොඩි කාළේ එක පාරක් ගැහුවා. බැනලා නම් නෑ වැඩිය, ඔය හින්ට් පාස් කරලා නම් තියෙනවා.

    ඉගෙන ගන්නේ නැතිව ඉඳලා, අරුන්ගේ අත පාන්න ද වගේ.

    අම්මා නම් ගහලා තියෙනවා, සියළුම පොල් ශාකයේ සියලුම කොටස් වලින්...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,131
    1
    3,565
    113
    Matale
    ඒක නෙමෙයි බොලාගේ අම්මා තාත්තා ඒ කාලේ ලියපු ඩයරි නැද්ද? මගේ ළඟ තියේ 80 ගණන් වල ලියපු ඩයරි 5-6ක් විතර.
    තියෙනවා.. තව ගෙදර හදන කාලේ කරපු වියදම් ලියපු පොතක් එහෙමත් තියෙනවා. අපිට වඩා ලස්සනට ජීවත් වෙලා තියෙනවා මොන ප්‍රශ්න තිබුණත්. 🙏🙏
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    17,986
    1
    87,534
    113
    94
    හෝමාගම
    වැඩිහිටියන්ට ඉදිරිය පේනවා කියන්නේ නිකන්ද බ්‍රෝ..... :yes:

    ඒ නිසා වෙන්ඩැති තොපෙ තාත්ත තොව අන්ගොඩ ගිහින් දැම්මෙ පොඩි කාලෙම.

    ගෙදරට වැඩකුත් නෑ, ලොකෙට වැඩකුත් නෑ
    බත් ගිල ගිල ඉදපන් මීහරක 😡
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    18,853
    123,549
    113
    Colombo, Sri Lanka
    ඒ නිසා වෙන්ඩැති තොපෙ තාත්ත තොව අන්ගොඩ ගිහින් දැම්මෙ පොඩි කාලෙම.

    ගෙදරට වැඩකුත් නෑ, ලොකෙට වැඩකුත් නෑ
    බත් ගිල ගිල ඉදපන් මීහරක 😡
    RIDILA :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    20,927
    34,762
    113
    ඒ නිසා වෙන්ඩැති තොපෙ තාත්ත තොව අන්ගොඩ ගිහින් දැම්මෙ පොඩි කාලෙම.

    ගෙදරට වැඩකුත් නෑ, ලොකෙට වැඩකුත් නෑ
    බත් ගිල ගිල ඉදපන් මීහරක 😡
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    153
    288
    93
    කෙල්ලන්ට කොහොමද බන් දෙමව්පියෝ බනින්නෙ?
    මගේ තාත්තා මට කෙලින් බනින්නේ නෑ. මම නැති තැන මං class ගියා ම school ගියා ම අපෙ අම්මා එක්ක බනිනවා හැබැයි මට මුකුත් කියන්නේ නෑ .
    හැබැයි එයා අදටත් කන්න බොන්න ඉගෙන ගන්න කිසිම අඩු වක් කරලා නෑ. ඒකට හුඟාක් පිං තාත්තට
     
    • Like
    Reactions: Honda.putha