ඉස්සර කාපු ටොෆි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර කාපු ටොෆි

    childhood-brands-01.jpg

    ඉස්සර කාපු බන්ටි ටොෆි බින්ගෝ ටොෆි පේර සියබලා ටොෆි දැන් නැද්ද බන් ඉස්සර සත 50 තියෙන ටොෆියත් හොද ලොකුවට තිබුනා දැනි තියෙන ටොපි අතටවත් අහුවෙන්නෙ නැති තරම් ඉස්සර රු 10 දුන්නාම බන්ටි ටොෆි 20 ක් කන්න පුලුවන් එකට දැන් තියෙන ටොෆි මෙලෝ රහක් නෑ ඩෙල්ටා එක නම් තියෙනවා තාම.තව පොඩි චොක්ලට් කෑලි ඔතලා කෑලි රු 2 අම්මේ පට්ට රසයි ඡුඡුස් කෑලිත් දැන් තියෙව ඒවට වැඩිය ලොකුයි.බබල් ගම් නම් තාම තියෙනවා ඉස්සර එව ඔත් අර රු 2 තඩි බොල පුම්බන්න පුලුවන් එක නම් නෑ මම හිතන්නේ .ඩෙන්ටි එකෙන් හදන ටොපිත් දැන් ඉස්සර තරම් කොල්ටියක් නෑ සයිස් එකත් පොඩි කරලා
     
    • Like
    Reactions: Kasippu Sira

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආ තව එකක් ඉස්සර බන්ටි ටොෆි කොලේ අදින සීන් එකක් තිබුනා මතකයි ඒ අදින දිග ප්‍රමාණයට තෑගි ‍ලැබෙන්නේ.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අඩෝ බන්ටි ටොෆි ශත පනහක් වගේ නේද වුනේ...පොඩි කාලේ රු 5 ක් විතර දුන්නම් 10ක් විතර කනවා..... නේ බන්..:D:D:D:D:D:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ආ තව එකක් ඉස්සර බන්ටි ටොෆි කොලේ අදින සීන් එකක් තිබුනා මතකයි ඒ අදින දිග ප්‍රමාණයට තෑගි ‍ලැබෙන්නේ.

    ඔව් බන්.මටත් මතකයි..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එඩ්නා චොකලට් එකේ ස්ටිකර් එකතු කරන්න තිබුනා මතකද?ඒව අංක කරලා තිබුනේ සමහර අංක හොයා ගන්නම නෑ අංක 101 ස්ටිකරේ 305 හොයන්නම නෑ ඒව තිබුනානම් රු දෙතුන් සීයට විකුන ගන්නත් පුලුවන් එ‍ කාලේ .තව කැන්ඩොස් චොකලට් වල පවුලේ සමාඡිකයින් එකතු කරන්න ඔනේ මැඡික් බෝලයක් ගන්න.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එඩ්නා චොකලට් එකේ ස්ටිකර් එකතු කරන්න තිබුනා මතකද?ඒව අංක කරලා තිබුනේ සමහර අංක හොයා ගන්නම නෑ අංක 101 ස්ටිකරේ 305 හොයන්නම නෑ ඒව තිබුනානම් රු දෙතුන් සීයට විකුන ගන්නත් පුලුවන් එ‍ කාලේ .තව කැන්ඩොස් චොකලට් වල පවුලේ සමාඡිකයින් එකතු කරන්න ඔනේ මැඡික් බෝලයක් ගන්න.

    dan unta ohoma lama kalayak na ban :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ බන්ටි ටොෆි ශත පනහක් වගේ නේද වුනේ...පොඩි කාලේ රු 5 ක් විතර දුන්නම් 10ක් විතර කනවා..... නේ බන්..:D:D:D:D:D:D
    :yes::yes:ඔව් බන් ගෙදර තාත්තගෙන් සල්ලි උස්සලා බන්ටි බින්ගෝ ටොෆි සාක්කු දෙකේ පුරවගෙන කන්නේ .
    සියබලා ටොෆි:yes::love:
    දැන් තියෙන එවයේ ඉස්සර තිබුන කොල්ටිය නෑ මචන් දැන් කොස්ට් එක අඩු කරන්න බාල කරලා තියෙන්නේ.
    සත 25 බුල්යෝ දත් වල ඇලි ඇලි කන්නේ.:lol:
    ඇයි බන් ඩෙල්ටා ටොපි.මාර රසක් තිබුනේ...:lol::lol::lol::lol::lol:.
    :yes::yes:
    හැක්ස් නම් තාම තියෙනවා.