ඉස්සර කාපු ටොෆි

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාටද මේක මතක????

    s-l300.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes: :love:
    හරියට ඇලවෙන්නෙත් නෑ :angry:
    මුලිං සව් කොල කෑල්ලක වගේ ආව පස්සෙ ඉටිකෝල වල ආව :sorry:

    Ow ban. E wunata passe tikak quality eke tattoos aawa neda? E kale api class yaddi hamadama gannawa. Mama poth anthima pitu tika wen karala thibbe owa gahanna.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    එඩ්නා චොකලට් එකේ ස්ටිකර් එකතු කරන්න තිබුනා මතකද?ඒව අංක කරලා තිබුනේ සමහර අංක හොයා ගන්නම නෑ අංක 101 ස්ටිකරේ 305 හොයන්නම නෑ ඒව තිබුනානම් රු දෙතුන් සීයට විකුන ගන්නත් පුලුවන් එ‍ කාලේ .තව කැන්ඩොස් චොකලට් වල පවුලේ සමාඡිකයින් එකතු කරන්න ඔනේ මැඡික් බෝලයක් ගන්න.

    sticker tika thawama thiyanawaa wenna ona
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ කාලෙ නිල්පාට kiss ටොපි තිබ්බ මතකද? මෙන්තොල් රස එන්නෙ:confused:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අනිත්ව සත 50ට තිබ්බ කාලේ රුපියල් 1.50ට එකක් තිබ්බ. පිට පෙපමින්ට් වගේ. ඇතුලේ චොකලට් තියෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    මතකද ඉස්සර තිබ්බ රුපියල් දෙකට කාර් එකක් වගේ ශේප් එකට චොකලට් කොලෙන් ඔතල චොකලට් එකක්. ආන් ඒක දැන් ඊට වඩා පැක් කරලා ඒ සයිස් එකටම ඇතුලට කජු කෑල්ලක් දාල kandos එකෙන් දෙනවා රුපියල් 10ට. පට්ටම පාඩුයි. :(
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    චුට්ටයි චිට්ටියි ඩෙල්ටා ටොපි, තව සුපිරිම පරණ ටොපි ජාතියක් තමයි ස්ටාර්.:love:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම පොඩි කාලේ 5දී වගේ අපේ පැත්තේ තිබ්බා තෑගී ටොපි කියල ජාතියක්...ටොපියනම් නිකන්ම නිකන් බුල්ටෝ එකක්...එත් එක ඔතලා තියෙන කඩදාසියේ නම්බර් එකක් තියෙනව සමහර ඒවගේ...10ට එකක් වගේ තමයි හම්බෙන්නේ...ඒ නම්බරේට අදාළ තෑගී ටික වෙනම කාඩ්බෝඩ් එකක හැමෝටම පෙන්න ගහල තියෙනවා..අංක 1ට වගේ තියෙන්නේ ටිකක් වටිනා එකක්..plastic air පිස්ටල් එකක් වගේ එකක්...පොඩි කාලේ හීන මැව්වා ඕකේ සැහෙන්න වටිනා තෑගී ටිකක් ගන්න...එත් මට ගෙදරින් වැඩිය සල්ලි දුන්නේ නැති නිසා කලාතුරකින් වගේ තමයි ටොපියක් ගන්නත් උනේ...එකෙත් නම්බර් එකක් නැති උනාම අඬන්න තරම් දුකයි...සල්ලි තියෙන යාලුවෝ එක්ක කඩේට ගිහින් උන් එකපාර ටොපි ගොඩක් අරන් තෑගී ගන්න හැටි බලලා ආතල් එකක් අරන් එනවා ඉතින්...

    Good Old Days.........

    මට දවසක් ඔයෙන් එකක් ඇදුනා පරවියෝ ජෝඩුවක් හම්බුනා :love:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මමනම් ඉස්සර ආසම ටිපිටික් කන්න මොකද ඒවායේ ඇතුලේ මැජික් තියෙනවා .තව කැලි කැලි එකතු කරලා හදන බයික් ගුවන් යානා එහෙම හම්බෙනවා ,,වැඩි පුරම ආස මැජික් බෝලෙට :love: එකපාරක් බිම ගැහුව ගමන් හොයා ගන්නත් නැ :D