ඉස්සර ටොපි වගයක් තිබ්බා ඒක කෑවම හිනා යනවා නවත්තගන්න බෑ. උබලට මතකද ?![]()
uba kiyana topi api kaddi uba ipadilat na
ඉස්සර ටොපි වගයක් තිබ්බා ඒක කෑවම හිනා යනවා නවත්තගන්න බෑ. උබලට මතකද ?![]()
![]()
හරියට ඇලවෙන්නෙත් නෑ
මුලිං සව් කොල කෑල්ලක වගේ ආව පස්සෙ ඉටිකෝල වල ආව![]()
එඩ්නා චොකලට් එකේ ස්ටිකර් එකතු කරන්න තිබුනා මතකද?ඒව අංක කරලා තිබුනේ සමහර අංක හොයා ගන්නම නෑ අංක 101 ස්ටිකරේ 305 හොයන්නම නෑ ඒව තිබුනානම් රු දෙතුන් සීයට විකුන ගන්නත් පුලුවන් එ කාලේ .තව කැන්ඩොස් චොකලට් වල පවුලේ සමාඡිකයින් එකතු කරන්න ඔනේ මැඡික් බෝලයක් ගන්න.
කිස් ටොපිය එච්චර පරණ නැ . 2005 - 2006 වගේ නේද ආවේ.ඒ කාලෙ නිල්පාට kiss ටොපි තිබ්බ මතකද? මෙන්තොල් රස එන්නෙ![]()

ඒ කාලෙ නිල්පාට kiss ටොපි තිබ්බ මතකද? මෙන්තොල් රස එන්නෙ![]()
මම පොඩි කාලේ 5දී වගේ අපේ පැත්තේ තිබ්බා තෑගී ටොපි කියල ජාතියක්...ටොපියනම් නිකන්ම නිකන් බුල්ටෝ එකක්...එත් එක ඔතලා තියෙන කඩදාසියේ නම්බර් එකක් තියෙනව සමහර ඒවගේ...10ට එකක් වගේ තමයි හම්බෙන්නේ...ඒ නම්බරේට අදාළ තෑගී ටික වෙනම කාඩ්බෝඩ් එකක හැමෝටම පෙන්න ගහල තියෙනවා..අංක 1ට වගේ තියෙන්නේ ටිකක් වටිනා එකක්..plastic air පිස්ටල් එකක් වගේ එකක්...පොඩි කාලේ හීන මැව්වා ඕකේ සැහෙන්න වටිනා තෑගී ටිකක් ගන්න...එත් මට ගෙදරින් වැඩිය සල්ලි දුන්නේ නැති නිසා කලාතුරකින් වගේ තමයි ටොපියක් ගන්නත් උනේ...එකෙත් නම්බර් එකක් නැති උනාම අඬන්න තරම් දුකයි...සල්ලි තියෙන යාලුවෝ එක්ක කඩේට ගිහින් උන් එකපාර ටොපි ගොඩක් අරන් තෑගී ගන්න හැටි බලලා ආතල් එකක් අරන් එනවා ඉතින්...
Good Old Days.........
