Exactly right. The imbeciles who were reluctant to show their public faces had a field day.රෙප්+ කිය කිය ෆෝරම් එකේ හොඳ මූන පෙන්නගෙන විරුද්ධ මත දරන අයගෙ රෙප් කපපු වේස බයියෝ කීපදෙනෙක් හිටියා. උන් දැන් වැඩිය පේන්න නෑ. මට හිතෙන්නෙ උන්ට තිබ්බ එකම විනෝදෙ ඇඩ්ඩින් නැති කරා.
These morons never had the guts to argue logically with their identities. 
unwa wenkara hadunaganime hakiyawakuth thibunane issara.Rep system tibba kalet
1. political higanno
2. asahana karayo
3. mongal dial
ona taran hitiya

Sirawatama..හීන් නුල් බයියන්ට , හැංගි හොරා බයියන්ට තමයි ලොකුම පාඩුව උනේ.. සාමණේර චරිත එලියට පෙන්නලා කුණුහරප දාල හොරාට රෙප් කපන්න බැරි නිසා ගොඩක් එහෙම හිටපු උන්ගේ රියල් චරිත එලියට ආව.

Sirawatama.Rep system 1ka tiyena kota honda Thread tikak watuna danata wada.
. Ammo e kale thamai kiriya athalma bn. tags walata hinayanawa welawakatatags ටික තමයි ආතල් ම... සුභාරංචි ජේසු ජීවමානයි