ඉස්සර කිරියෙ තිබුණ රෙප් සිස්ටම් එක නැති නිසා 😕

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    6G2MmRs.gif
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජවිපෙ වෙනුවෙන් පෙනී හිටපු නිසා මටත් තිබුණා රතු කොටු ගොඩක්. 2019-2020 කාලෙ ගොඩක් උන් හිතන් හිටියේ උන්ගෙ ගැලවුම් කාරයා ඇමරිකාවෙ ඉදන් වැඩම කරා කියලානෙ
     
    • Haha
    Reactions: akshanz 2.0

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නෑ.

    මයිනස් රෙප් දීලා වෙන උන්ට කුණුහරපෙන් බනින මානසික ලෙඩ්ඩුන්ට නම් පාඩුයි.
    තව +රෙප් පවර් එක වැඩි උනා කියලා අනිත් උන්ට වඩා උසස් කුලේ කියලා හිතන් ඉන්න මානසික ලෙඩ්ඩුන්ටත් පාඩුයි.

    :yes::yes:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර් රේප් දෙන්න බෑ ලු, රේප් කළින් දුන්නලු, ඔන්න රේප් 599ක් දුන්න, හෙහ් හෙහ්

    ඔය බූත කමෙන්ට් දැක්කම වහ කන්න හිතෙනවා. ඒවා දැන් නැති නිසා කලින්ට වැඩිය හොඳයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පාට දෙකකින් තිබ්බනං හොදයි. නෙගටිවු පොසිටිවු ෆීඩ්බෑක් පෙන්නන්න.
    එතකොට මේකෙ වන කරන අය අඳුරගන්න ලේසියි. කීප දෙනෙක් ඉන්නෙ
    ehenam anurada thama mulinma shot eka denne
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    නෑ මං කියන්නේ ලොකුකම් පෙන්නපු සීන් නෙමෙයි. ඉස්සර මෙකේ වැදගත් දෙවල් වැටුනා . දැන් එහෙම නෑ වගේ ගූ කේසුයි වලියි කුනුහරුපයි විතරනේ බං.. මේ අස්තිර ගිනුම්වල මොන ලොකුකම්ද 😁 ඉස්සර වැදගත් විදියටබෙටි වැටුනා මේකේ.. දැන් බල්ලොයි පූසොයි නරියොයි මරියොයි ඔක්මකොමරෙනවා පිලිවෙලක් නැතුව.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හීන් නුල් බයියන්ට , හැංගි හොරා බයියන්ට තමයි ලොකුම පාඩුව උනේ.. සාමණේර චරිත එලියට පෙන්නලා කුණුහරප දාල හොරාට රෙප් කපන්න බැරි නිසා ගොඩක් එහෙම හිටපු උන්ගේ රියල් චරිත එලියට ආව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට නං එහෙම වෙනසක් පේන්නෙ නැහැ
    මේ විදිය හොඳයි කියලා මටත් හිතෙන්නෙ
    ඕන එකෙක් ඇවිත් ඕන මගුලක් දාවි අපි කියවන්නෙ අපිට ඕන ඒව විතරයිනේ
    ඒ කාලෙ වැඩිපුර කන්ටෙන්ට් ආව නං ආවෙ FB එකේ එහෙම තියන ඒව රෙප් හිගන්නො කොපි කරලා දාපුවා තමයි අදට උනත් ජෙනුයින් විදියට දාන එකෙක් හරි කොපි කරලා දාන එකෙක් හරි ඉන්වා නං දානවනේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මේක හිටිගිමන් පෙන්න්නවා දකුනු පැත්තෙන් කමෙන්ට් එකට වොට් කරන්න? උබලා එහෙම එකක් දැකලා නැද්ද?
    එක එන්නෙ Questions වලට වැඩිම වෝට් තියෙන උත්තරේ හොයාගන්න. ඔප්ශන් එක හොදයි ඒත් කට්ටිය ගොඩක් දන්නෙ නෑ වගේ. ඒත් රෙප් සිස්ටම් එක තිබ්බ නම් හොදයි. :yes: :yes: :yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    ඉස්සර කිරියෙ තිබ්බ රෙප් සිස්ටම් එක නැති නිසා කිරියත් දැන් ෆේස්බුක් එක වගේ අල වීගෙන එනව කියල හිතෙන් නැද්ද උබලට 🤔
    Absolutely not... It all depends on the average IQ of the members. :rolleyes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    හීන් නුල් බයියන්ට , හැංගි හොරා බයියන්ට තමයි ලොකුම පාඩුව උනේ.. සාමණේර චරිත එලියට පෙන්නලා කුණුහරප දාල හොරාට රෙප් කපන්න බැරි නිසා ගොඩක් එහෙම හිටපු උන්ගේ රියල් චරිත එලියට ආව.
    @nicjosh83 මේ නම් ඔයාටම තමා....
     
    • Haha
    Reactions: akshanz 2.0