ඉස්සර තිබුණ Computer Casing දැන් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ඉස්සර තිබුණා වගේ Computer Casing දැන් නැද්ද ? හැම තැනම හෙව්වා නැහැ Ikman එකේනම් Samsung Use කළ ඒවා වගයක් තිබුණා රු 1500 ට

    දැන් තියෙන Casing නම් මට පට්ට අවුල් , තොරණ වගේ ලග තියාගෙන වැඩක් කරන්න හිතෙන්නේ නැහැ ඕක පත්තු වෙන්න ගන්නකොට එක නිසා ගත්තේ නැහැ

    වෙලාවකට හිතෙනවා ඔය ලයිට් පත්තු වෙන Casing හයි කරන එවුන් Pc එකෙන් වැඩක් නොකර System Unit එක දිහාද කියලා දවසම බලාගෙන ඉන්නේ කියලා :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950

    RGB thoran walata kochchara power ekak yanawa adda ratema Lol
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කේසින් එකක් අරන් ලයිට්ස් ටික ගලෝපන්

    RGB thoran walata kochchara power ekak yanawa adda ratema Lol

    කොලබ නුවර පාරෙ ස්ට්‍රීට් ලයිට් දාන්නෙ නෑ, වහින වෙලාවටවත්
    පන්සල් වල තාප්පෙත් ලයිට් ගහල තොරන් වගෙ, ඒවට අඩු ගානට දෙනවද

    ප්‍රමුකතාව අදුරන්නෙ නැති පොන්නයො ඉන්නෙ
     
    Kisame hoshigaki

    Active member
  • Oct 23, 2023
    124
    115
    43
    ඉස්සර තිබුණා වගේ Computer Casing දැන් නැද්ද ? හැම තැනම හෙව්වා නැහැ Ikman එකේනම් Samsung Use කළ ඒවා වගයක් තිබුණා රු 1500 ට

    දැන් තියෙන Casing නම් මට පට්ට අවුල් , තොරණ වගේ ලග තියාගෙන වැඩක් කරන්න හිතෙන්නේ නැහැ ඕක පත්තු වෙන්න ගන්නකොට එක නිසා ගත්තේ නැහැ

    වෙලාවකට හිතෙනවා ඔය ලයිට් පත්තු වෙන Casing හයි කරන එවුන් Pc එකෙන් වැඩක් නොකර System Unit එක දිහාද කියලා දවසම බලාගෙන ඉන්නේ කියලා :lol:
    Uba nm paki nakek wage
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    පට්ට ගනම් නේ මචන් PC එකකට වඩා ගනම් මන් හිතන්නේ
    මුන්ගේ පට්ට ගනම් නේ බඩු හැබැයි හොද ඇති හැමෝම හොදයි කියනවා, thank you මන් බලන්නම්
    Light off karala use karapan
    ඒක තමයි මම බැලුවේ
    Casing ekak 2000ta wage thibba Sundara pentium 3, 4 kale mathak una
    ඔව් 2008 කාලේ රු 2000 වගේ තිබුණා මම අරන් තියෙනවා ඉස්සර
    thank you මන් බලන්නම්

    RGB thoran walata kochchara power ekak yanawa adda ratema Lol
    hmm
    කේසින් එකක් අරන් ලයිට්ස් ටික ගලෝපන්
    හරි
    RGB lights galola normal fans tikak gahapn. ez.
    එහෙම තමා හිතුවේ එත් සමහර කේසින් පට්ට කැතයි වෙස් මුහුණ වගේ ඉස්සරහා
    වෙසක් කේසින්
    hmm
    Uba nm paki nakek wage
    :no:
    powder coated සුදුපාට කරන්ට් වදින කේසිං නේ
    ඒවා දැන් නෑ
    hmm
    තව 6000 ඇති පිට , Daraz එකේ හැම දේම 50% වැඩි නේ මචන්
    තියෙනවා බං චයිනිස් ජෙනරික් ඒවා
    hmm
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    kuuler master wage eva balahan wadagath look ekak thina case thinawa
    ehema nathinan thoran case ekak aran rgb light fan tika wikunapan. normal eva dala use karapan
     
    • Like
    Reactions: kevin_levin

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Casing dan ganan nisa wadiya aluth ewa naha...5800/= ta gaththa langadi aluth ekak..

    light paththu wena scene ekanam echchara scene ekak neweine...oyata light walata dila thiyena wire eka board eken galawala danna puluwanne... :rolleyes2: