ඉස්සර තිබුණා වගේ Computer Casing දැන් නැද්ද ? හැම තැනම හෙව්වා නැහැ Ikman එකේනම් Samsung Use කළ ඒවා වගයක් තිබුණා රු 1500 ට
දැන් තියෙන Casing නම් මට පට්ට අවුල් , තොරණ වගේ ලග තියාගෙන වැඩක් කරන්න හිතෙන්නේ නැහැ ඕක පත්තු වෙන්න ගන්නකොට එක නිසා ගත්තේ නැහැ
වෙලාවකට හිතෙනවා ඔය ලයිට් පත්තු වෙන Casing හයි කරන එවුන් Pc එකෙන් වැඩක් නොකර System Unit එක දිහාද කියලා දවසම බලාගෙන ඉන්නේ කියලා