ඉස්සර තුනයි දැන් හතරක් බලන්න ඔනේ
ඉස්සර බඩුවක් ගනිද්දී මිල, නිශ්පාදිත දිනය, කල් නිකුත් වන දිනය විතරයි, ඒත් දැන්
ත්‍රස්තවාදින්ට අයත් දේවල්ද බලන්නත් ඔනේ.
ඉක්මන් එකේ තිබ්බ ඇඩ් එකක් අයින් කලා විතරයි දැන්. එකනම් ෆ්‍රී එකක්, ඒක උන්ට දැනෙන්නෙවත් නැති උනාට කමක් නෑ.