ඉස්සර දෙවිවරු වගේ තිබුණ රස්සා.. දැන්...

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට්Z ටිකක වැටෙයි...
    දෙවිවරු වගේ තිබුණ රස්සා වල අගය නැති කරගත්තෙ එයලමයි, අනිත් රස්සාවකට ගරු කරන්නෑ. අපි ඔලුව.
    දොස්තර,බැන්කු ලොක්කො, ලොයර් කුක්කො වගේ උන් කරන මගුල් වලින් උන් උන්වම නැති කරගන්නවා අලි ඔලුව නිසා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805

    අර අනුරාධපුර ඩයල් එක අත්තඩංගුවට ගත්තා මත් තව පැය 24ක් ස්ට්‍රයික් කිව්වා. Caryma අභිමානයක් ඒක 🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ ඩොකාලට ගෙවන ගාන මදි, ඒක ඉතින් චන්දදායකයෝ එකතුකරන් උන්ට බැනලා හරි, ඇමති පොර ටෝක් දීල හරි විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෝ පඩි වැඩිකරන්න ඕනේ, නැත්නම් අමුතු වරප්‍රසාද දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඩොකාලට ගෙවන ගාන මදි, ඒක ඉතින් චන්දදායකයෝ එකතුකරන් උන්ට බැනලා හරි, ඇමති පොර ටෝක් දීල හරි විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෝ පඩි වැඩිකරන්න ඕනේ, නැත්නම් අමුතු වරප්‍රසාද දෙන්න ඕනේ.

    හොඳටම මදි. ඒකෙ විවාදයක් නෑ.

    හැබැයි වෙන කිසිම පාණ්ඩුවක් වගේ නැතුව මේ ආණ්ඩුවෙන් කියන්නත් කලින්ම පඩිත් වැඩි කරා.දැන් තව ඒවත් දැන්මම කරල ඉල්ලනවා. එක එක කාලකකණ්ණි පකයලාව ගෙනත් රටත් බංකොළාිත් කරපු GuMOA එක.

    ඒ කරලා මුන්ට අලුත් ආණ්ඩුව ඇවිත් අවුරුද්දෙන් මේ ඉතිහාසෙ තිබිච්ච අවුල් ඔක්කොම හදල දෙන්න ඕන. 😂 නලින්දයා ඔය කියන එක නෙවෙයි හරිනං පයින් දෙන්න ඕන.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    හොඳටම මදි. ඒකෙ විවාදයක් නෑ.

    හැබැයි වෙන කිසිම පාණ්ඩුවක් වගේ නැතුව මේ ආණ්ඩුවෙන් කියන්නත් කලින්ම පඩිත් වැඩි කරා.දැන් තව ඒවත් දැන්මම කරල ඉල්ලනවා. එක එක කාලකකණ්ණි පකයලාව ගෙනත් රටත් බංකොළාිත් කරපු GuMOA එක.

    ඒ කරලා මුන්ට අලුත් ආණ්ඩුව ඇවිත් අවුරුද්දෙන් මේ ඉතිහාසෙ තිබිච්ච අවුල් ඔක්කොම හදල දෙන්න ඕන. 😂 නලින්දයා ඔය කියන එක නෙවෙයි හරිනං පයින් දෙන්න ඕන.
    Hello Shenat, I just checked twice who commented here. What a transformation that happened to you!
     
    • Haha
    Reactions: clumsyhulk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හොඳටම මදි. ඒකෙ විවාදයක් නෑ.

    හැබැයි වෙන කිසිම පාණ්ඩුවක් වගේ නැතුව මේ ආණ්ඩුවෙන් කියන්නත් කලින්ම පඩිත් වැඩි කරා.දැන් තව ඒවත් දැන්මම කරල ඉල්ලනවා. එක එක කාලකකණ්ණි පකයලාව ගෙනත් රටත් බංකොළාිත් කරපු GuMOA එක.

    ඒ කරලා මුන්ට අලුත් ආණ්ඩුව ඇවිත් අවුරුද්දෙන් මේ ඉතිහාසෙ තිබිච්ච අවුල් ඔක්කොම හදල දෙන්න ඕන. 😂 නලින්දයා ඔය කියන එක නෙවෙයි හරිනං පයින් දෙන්න ඕන.

    උඹලට ඉතිං කොච්චර දුන්නත් ඇති වෙන්නේ නෑ නේ.
    ඊයෙ පෙරේදා Sydney වලත් පාරට බැස්සා නේද දොස්තරලා.
    සිංහල ගෑණියෙකුත් ටීවි එකේ කෑගැහුව මතකයි පඩි මදි කියලා.
    ඒ wife ද? 😄
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    ආණ්ඩුවට වතු කම්කරුවෝ කියන උන්ට පුදන්න ඩොලර් බිලියන එකාහාමාරක් තියනවා. සෞඛ්යට දෙන්න සල්ලි නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113

    Gen Z එක ලංකාවේ වෘත්තීය විශමතාවය ෆ්ලැට්ම කරයි වගේ 😕

    මහින්දයා 2000න් පස්සෙ ඉපදුන උන් ටික කලිසමේ කක්කා චූ කරනකාලෙම යුද්දේ ඉවර කරපු එක හොඳයි බන්. 🤭 🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    ජාතියේ දූ දරුවන්ගේ දැනුම් තක්සලාව, සදාචරේ මහගෙදර..Buddy tv😂

    ශිහ්
    කලිසමත් පාත් කරගෙන අතට අරගනෙ ප්ලේ කරන්න ගත්තා දොර වහපු ගමං
    ඩේටත් අපරාදෙ මේක බලපු
     
    • Haha
    Reactions: Tonto and ozykolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Hello Shenat, I just checked twice who commented here. What a transformation that happened to you!

    ඇයි මොනවද වෙනස් වෙලා තියෙන්නෙ?

    උඹලට ඉතිං කොච්චර දුන්නත් ඇති වෙන්නේ නෑ නේ.
    ඊයෙ පෙරේදා Sydney වලත් පාරට බැස්සා නේද දොස්තරලා.
    සිංහල ගෑණියෙකුත් ටීවි එකේ කෑගැහුව මතකයි පඩි මදි කියලා.
    ඒ wife ද? 😄

    මං දැක්කෙ නෑ ඕවා. මොකක්ද Sydney වල සීන් එක?
    “උබලට” කිව්වෙ ඇයි? මං ඩොකෙක් නෙවෙයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    doctors and teachers are severely underpaid. but this behavior of doctors are like terrorist. they don't let any non-gov medical schools to start and gov can't invest open another 5,6 medical universities. so they know supply is locked unlike almost all other professions. and also they leave whenever they want when they want.

    it's not fair for the tax payers. government must start at least several non-profit med schools and then supply will be relax to some extent. should monitor healthcare workers working hours extremely strictly (finger prints etc).