Gen Z එක ලංකාවේ වෘත්තීය විශමතාවය ෆ්ලැට්ම කරයි වගේ
යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට්Z ටිකක වැටෙයි...
දෙවිවරු වගේ තිබුණ රස්සා වල අගය නැති කරගත්තෙ එයලමයි, අනිත් රස්සාවකට ගරු කරන්නෑ. අපි ඔලුව.
දොස්තර,බැන්කු ලොක්කො, ලොයර් කුක්කො වගේ උන් කරන මගුල් වලින් උන් උන්වම නැති කරගන්නවා අලි ඔලුව නිසා
ජාතියේ දූ දරුවන්ගේ දැනුම් තක්සලාව, සදාචරේ මහගෙදර..Buddy tv
ලංකාවේ ඩොකාලට ගෙවන ගාන මදි, ඒක ඉතින් චන්දදායකයෝ එකතුකරන් උන්ට බැනලා හරි, ඇමති පොර ටෝක් දීල හරි විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෝ පඩි වැඩිකරන්න ඕනේ, නැත්නම් අමුතු වරප්‍රසාද දෙන්න ඕනේ.
Hello Shenat, I just checked twice who commented here. What a transformation that happened to you!හොඳටම මදි. ඒකෙ විවාදයක් නෑ.
හැබැයි වෙන කිසිම පාණ්ඩුවක් වගේ නැතුව මේ ආණ්ඩුවෙන් කියන්නත් කලින්ම පඩිත් වැඩි කරා.දැන් තව ඒවත් දැන්මම කරල ඉල්ලනවා. එක එක කාලකකණ්ණි පකයලාව ගෙනත් රටත් බංකොළාිත් කරපු GuMOA එක.
ඒ කරලා මුන්ට අලුත් ආණ්ඩුව ඇවිත් අවුරුද්දෙන් මේ ඉතිහාසෙ තිබිච්ච අවුල් ඔක්කොම හදල දෙන්න ඕන.නලින්දයා ඔය කියන එක නෙවෙයි හරිනං පයින් දෙන්න ඕන.
හොඳටම මදි. ඒකෙ විවාදයක් නෑ.

Gen Z එක ලංකාවේ වෘත්තීය විශමතාවය ෆ්ලැට්ම කරයි වගේ![]()
ජාතියේ දූ දරුවන්ගේ දැනුම් තක්සලාව, සදාචරේ මහගෙදර..Buddy tv
Ow Rajye ediri dekka tama agawanne. Buddy futureyako mahagedara neda me wela pennanne
Hello Shenat, I just checked twice who commented here. What a transformation that happened to you!
උඹලට ඉතිං කොච්චර දුන්නත් ඇති වෙන්නේ නෑ නේ.
ඊයෙ පෙරේදා Sydney වලත් පාරට බැස්සා නේද දොස්තරලා.
සිංහල ගෑණියෙකුත් ටීවි එකේ කෑගැහුව මතකයි පඩි මදි කියලා.
ඒ wife ද?![]()