![]()
'Maha Devi' the great goddess in the sky
මේක ලොක ගුවන් ඉතිහාසේ වැදගත් ප්ලේන් එකක්. මේ ප්ලේන් එක තමයි ලන්කාවේ ඉදන් ඔස්ට්‍රිලියාවට ඩිරෙක්ට් ෆ්ලයි කරපු එකම ප්ලේන් එක. ඒ කාලේ හැටියට මෙච්චර දුර ගමනක් බොහොම අසාමාන්‍යයි. මේකේ විශේශය තමයි මේ ප්ලේන් එකේ ගමන් කරන මගීන්ට ඉර උදාව දෙපාරක් බලගන්න පුලුවන්.. ඒ නිසාම මේ ප්ලේන් එකට නම තියන්නේ "Double Sun Rise" කියලා..
දෙදහේ මුල් කාලේ කොන්ටාස් කියන ඔස්ට්‍රිලියානු ගුවන් සමාගමේ එන්ටටේන්ට්මන්ට් මූවී ලිස්ට් එකේ මේ ප්ලේන් එක ගැන කරපු ඩොකියුමන්ට්‍රියක් තිබුනා. ඔන්ලයින් තියනවද දන්නේ නැ..
මේ ගුවන් ගමන ඔස්ට්‍රිලියාවට හුගක් වැදගත්, එන්ගලන්තේ ඉදන් ඔස්ට්‍රිලියා යන්න පුලුවන් ලේසිම මාර්ගයක් මේක. අද මේවා කොහේ තියනවද දන්නේ නැ. ඉස්සර ලන්කාව වානිජමය කේන්ද්‍රයක්..