එහෙම කියන්න එපා බන්. ඔය එයාර් සිලොන් එකම ගනින්. සුද්දගෙන් ප්ලේන් හම්බ උනා කියලා ලන්කාවේ සන්ස්කෘතිය වෙනස් කරලා නැ.. සුද්දට පු* දුන්නා නම් කියලා එකක් නැ.. ලොකේ කිසිම රටක් නැ, තමන්ගේ කියලා ඔක්කොම තමන්ගේ රටින් ගේන. අනික් උන් එපා කියලා අපිට බැ ඉදිරියට යන්න. මම බොරුද කියන්නේ බලහන් එයාර්පොට් එකට ගිහින් එක පැය බාගයක් ලොන්ජ් එකේ වෙන දේවල්.. බාගයක් උන් රෙදි පොට්ටනි බැදගෙන ලනු ගැටගහගෙන සාරි, සල්වාර්, සපත්තු කිලො ගානට එහෙට මෙහෙට ගේනවා. තවත් සමහරු ඉබාගතේ බුදි තැන් තැන්වල. මාලු කඩේ වගේ ෆොන්වලින් කැගහනවා. මුන් ටුවරිස්ට්ලද? එහෙම පිටින්ම පේමන්ට් වෙලෙන්දො.. චෙන්නයිවලින් නැගලා මෙහේ මොනාහරි විකුනගෙන සල්ලිත් අරන් යනවා. අතරින් පතර බලහන් කී දෙනාද ට්‍රැවල් පැකේජ් එකකට් ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඔක සුද්දට් පුක දීමද?
සුද්දවන්ගෙ දේවල් ගැනීම නෙමෙයි මම කියන්නෙ. උන්ව දේවත්වයෙන් ඇදහීම. ඒක තමයි අවුල. යූඇන්පී එකේ නිධන්ගත් රෝගයත් ඒක තමයි. සන්චාරකයො ගැනනන් කියන්න දෙයක් නැහැ. මොකද රටට එන මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙන නිසා. අද ලෝකෙ 1948 තිබ්බ එකට වඩා වෙනස් එකක්. ඉතින් ඒ කාලෙයි අදයි කම්පෙයා කරල වැඩක් නැහැ.
කම්පෙයාර් කිරීම නෙමෙයි මචන්, හොදම උදාහරනේ බලහන් සුද්දා පැත්තකට දාලා.. මැලේසියාව, කොටින්ම තායිලන්තය, ඉන්දුනීසියාව.. මේ ඔක්කොම තහැරලා හිතහන්කො වියට්නාමය හරි පිලිපීනේ හරි. ඔවල සුද්දො නැනේ. යුරොපෙත් නෙමෙයිනේ. ඒ කාලේ ලන්කාවේ පාස්පොට් එකටයි දැන් කාලේ ලන්කාවේ පාස්පොට් එකටයි හිමිතැන බලහන්.. ප්‍රශ්නයක් නැත්තම්, අන්ත දුගී ප්‍රශ්න කොටියට යුද්දෙන් බිමටම සමතලා උන ඇෆ්ගනිස්තානේ ගාවට අපේ ලන්කාවේ පාස්පොට් එක වැටෙයිද?? ඒක සුද්දගෙද අවුල. සුද්දට වැන්දේ නැති නිසාද හොන්ග්කොන් මකාවු, මැලේශියා, තායිලන්ඩ් ලන්කාවේ පාස්පොට් එක බලුසරි ගනන් ගන්නේ.. කරුනු තෙරුම් කරගෙන බලහන්. 1970 ගනන්වල ලන්කාවට ලොකේ තිබ්බ තැනයි. අද තැනයි සාපේක්ශව උඩට ගිහින්ද පහලට ගිහින්ද කියලා.. දැන් කියන්න එපා ලොකේ මිනිස්සු හිතන දෙයින් අපිට වැඩක් නැ අපි සින්හල කියලා
සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.


උගතුන්, සල්ලි තියන උන් කියන්නෙ සමාජයේ සුලුතරය. එහෙම උන් රටක් කරද්දි රටේ සමස්ත ජනතාවගේ මතය නියෝජනය වෙන්නෙ නැහැ. ඒකයි අපිට කෙල උනේ.
ඔය දැන් කසිප්පු කාරයො, ගන්ජාකාරයො දේශපාලනේට එනවා කියන්නෙ උන්ට චන්දෙ කරන්න සල්ලි තියෙන නිසා එ්ක චන්ද ක්‍රමයෙ වැරැද්ද. අනික ඔය පාරම්පරික ධනවත්තු කියන සේනානයක, විජේවර්ධන පරම්පරා කියන්නෙත් රටේ මිනිස්සුන්ට අරක්කු පොවලා ධවවත්තු වෙච්ච උන්.




හැබැයි මේ පාලනපවුල් වල ජරාම අසික්කිතම එක තමා රාජපක්ෂ පවුල .





සිංගප්පූරැව කෙලියා අපිට.
ඉතින්? ගිණිකොණ දිග ආසියාවෙ රටවල් දියුණුවෙලා තියෙනවා. ඔවු. ඉතින්? රටක් දියුණුවෙන්න සුද්දොම ඉන්න ඔිනිද? කැපවීමක් තියෙන මිනිස්සුනෙ ඉන්න ඔිනි.
ලන්කාවෙ පාස්පෝට් එකට සලකන එක ගැන ඉතින් මට කියන්න බැහැ. ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ තීරණයක්. අපි කෝකටත් රටට හොදදේ කලමෙ හරි. අනිත් උන් හිතන දේ වැඩක් නැහැ තමයි. පිටරට ජීවත් වෙන උඹලට ඉතින් වැඩක් තියෙනවද දන්නෙ නැහැ. ලන්කාවෙ ජීවත් වෙන අපිට නන් වැඩක් නැහැ.
TFS.
LOL linde inna gemba.. thaman inna lainda gena arenna.. wena denumak nehe ne...
ane manda oyy..

හෙ හෙ .උඹ කිව්ව එව්වායේ ඇත්ත තියෙනවා .මේ රටේ පාරම්පරික ධනවතුන් කියන එවුන්ගෙන් කිහිප දෙනෙක් ඇරුනහම අනෙක් උන් හිතුවේ රට ගැන උන්ගේ පවුලේ පරම්පරාවේ අනාගත උන්නතිය .ඒකනේ තාත්තගෙන් පුතාට ,අම්මාගෙන් දුවට ,බාප්පලා මස්සිනාලා හැම එකාම හැත්ත බුරුතු දේශපාලනේට රිංගන්නේ .මේ වෙනකන් පත්වෙච්ච පාලන පවුල් සියල්ල ඒ වගේ .රනිල් වික්රමස්ංහත් එහෙම තාමා ඇත්තම කිව්වොත් .හැබැයි මේ පාලනපවුල් වල ජරාම අසික්කිතම එක තමා රාජපක්ෂ පවුල .
සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.
![]()
'Maha Devi' the great goddess in the sky
මේක ලොක ගුවන් ඉතිහාසේ වැදගත් ප්ලේන් එකක්. මේ ප්ලේන් එක තමයි ලන්කාවේ ඉදන් ඔස්ට්‍රිලියාවට ඩිරෙක්ට් ෆ්ලයි කරපු එකම ප්ලේන් එක. ඒ කාලේ හැටියට මෙච්චර දුර ගමනක් බොහොම අසාමාන්‍යයි. මේකේ විශේශය තමයි මේ ප්ලේන් එකේ ගමන් කරන මගීන්ට ඉර උදාව දෙපාරක් බලගන්න පුලුවන්.. ඒ නිසාම මේ ප්ලේන් එකට නම තියන්නේ "Double Sun Rise" කියලා..
දෙදහේ මුල් කාලේ කොන්ටාස් කියන ඔස්ට්‍රිලියානු ගුවන් සමාගමේ එන්ටටේන්ට්මන්ට් මූවී ලිස්ට් එකේ මේ ප්ලේන් එක ගැන කරපු ඩොකියුමන්ට්‍රියක් තිබුනා. ඔන්ලයින් තියනවද දන්නේ නැ..
මේ ගුවන් ගමන ඔස්ට්‍රිලියාවට හුගක් වැදගත්, එන්ගලන්තේ ඉදන් ඔස්ට්‍රිලියා යන්න පුලුවන් ලේසිම මාර්ගයක් මේක. අද මේවා කොහේ තියනවද දන්නේ නැ. ඉස්සර ලන්කාව වානිජමය කේන්ද්‍රයක්..