ඉස්සර බණ්ඩාරගම

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද බං රයිගම් බණ්ඩාර හදපු එකක් 1500 -1600 ගණන් වල
    බස්නාහිර පළාතේ දැනටත් තියෙන ලොකුම වැව..
    නාමල් සොන්නය හෙලිකොප්ටර් වල metal detector හයි කරලා නිදන් ගොඩ දාන්න ගියේ..
    පතහවත්තේ පන්සලේ තිබ්බ ඒව නම් ගත්තා හාමුදුරුවෝ සෙට් කරගෙන..
    වැවෙත් tourism area එකක් develop කරන්න කියලා 2014 වගේ හෙන ප්‍රෝජෙක්ට් එකක් ආවා..
    වෙලාවට ආණ්ඩුව පෙරලුනා 2015..
    රයිගම් බණ්ඩාර ගේ රත්තරං ටික තියෙන්නේ උයන්වත්ත වැවේ .
    Labugama reservoir theriyama?
     
    • Like
    Reactions: visalbro and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එහෙමද එතන ගහලතිබ්බ හැබැයි චන්ද්‍රිකා රජයෙන් ප්‍රතිස්ංස්කරණය කරපු සීන් එකක්. ඒක වෙන්න ඇති මට මතක.

    කවුද කියන්නෙවැවේ නිදන්තියෙනව කියල?
    නිදන් තියෙනවා..
    වැවේ බැම්ම ඇතුලේ තමා තියනවා කියන්නේ.
    වතුර අඩු කාලෙට වැවේ ගල් පොත්තක
    ගල් පතුරු කපාපු සලකුණු මතුවෙනවා.
    සාමාන්‍යයෙන් එහෙම ගල් පතුරු ගන්නේ නිදානේ වහන්න කියලා තමා නිදන් ගැන දන්න උන් කියන්නේ..👍
    ඔය අවට ගෙවල්.වල ඉඩම් වලින් පවා පොඩි පොඩි නිදන් ගත්තා දන්න කියන උන්..

    අනික වැව බිලි ගන්නවා අවුරුද්දකට දෙතුන් පාරක්..
    රජ කුමරිය ක් නානව පේනවා/ රන් සෙම්බුව ක් පාවෙනවා දැකලා තියනවා ගොඩක් උන්..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    නිදන් තියෙනවා..
    වැවේ බැම්ම ඇතුලේ තමා තියනවා කියන්නේ.
    වතුර අඩු කාලෙට වැවේ ගල් පොත්තක
    ගල් පතුරු කපාපු සලකුණු මතුවෙනවා.
    සාමාන්‍යයෙන් එහෙම ගල් පතුරු ගන්නේ නිදානේ වහන්න කියලා තමා නිදන් ගැන දන්න උන් කියන්නේ..👍
    ඔය අවට ගෙවල්.වල ඉඩම් වලින් පවා පොඩි පොඩි නිදන් ගත්තා දන්න කියන උන්..

    අනික වැව බිලි ගන්නවා අවුරුද්දකට දෙතුන් පාරක්..
    රජ කුමරිය ක් නානව පේනවා/ රන් සෙම්බුව ක් පාවෙනවා දැකලා තියනවා ගොඩක් උන්..
    Uba bandaragama koheda? Math bandaragama
     
    • Like
    Reactions: Winter Soldier

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Labugama kiyanne colombata wathura denna hadapu ekane ban..
    Meka bandaragama Uyanwatte
    බන්ඩාරගම කිට්ටුවත් ලබුගම කියලා ගමක් තියනව. රයිගම අගුරුවාතොට පාරේ.

    මේකේ බාගයක්ම බන්ඩාරගමනේ. උබලව දන්නවත් ඇති 🤣🤣🤣
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    උයන්වත්ට්ත වැව නම් 2000න් පාස්සෙ හදපු එකක් නේ?
    Untitled-1.jpg
     
    • Love
    Reactions: visalbro

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Bandaragama town ekak une ithin highway entrance ekath ekka thama.Ita kalin nan loku demand ekak tibbe ne.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Bandaragama town ekak une ithin highway entrance ekath ekka thama.Ita kalin nan loku demand ekak tibbe ne.
    අනිවා බන්. අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා වැල්මිල්ල හරියේ. පොඩි කාලේ යනකොට හෙන දුර පළාතකට යනවා වගේ. දැන් නම් සුපිරියට දියුණුවෙලා.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    අනිවා බන්. අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා වැල්මිල්ල හරියේ. පොඩි කාලේ යනකොට හෙන දුර පළාතකට යනවා වගේ. දැන් නම් සුපිරියට දියුණුවෙලා.
    Ape thaththa issara asawata aran dapu idamak tiyenawa welmillen herila yaddi.eka pettak gagata mayima.man podi kale asawen idiye podi cottage ekak wage eke hadanna koheda itin loku weddi ewata welawa ne.man antimata giye 2015 wage.dennan diyunu wela ethi itin.