ඒකේ බං මැශින් එකෙන් ලේබල් හැදි හැදි එනව. මැශින් එක ඉ ස්සරහ දවසෙම හිටගෙන ඉන්න ඕන නුල් කැඩුනොත් තමා අවුල
මේ තායෙන්නෙ ඒ වගේ එකක්. ඕකෙ නුල් දහස් ගානක් තියෙනව එකක් හරි කැඩුනොත් ලේබල් වල ඉරක් යනව.
![]()
![]()
මේ තියෙන්නෙ ඒ වගේ ලේබල් එකක්
![]()
ෆන් එකක් නමි නෑ. ඒ දවස් වල අපි ගොඩක් දුප්පත් නැතිබැරි කමට කලා


. mamath oya wage ekaka weda kala

.weaving machine neda oya.

රුපියල් 4000ක ට මාසයක් වැඩ කරපු සුන්දර අතීතයක් අපිටත් තිබුනා
issara 2011 mage phone shop eke weda karapu kellage padiya Rs.3500/-
passe ithin eki tamai shop ekama balagaththe
mawath 
Mokakda prashne.. fake ekakin hari awilla meke danna balanna.. kattitya ideas dei godayanna
ගොඩක් අයට සුන්දර අතීත සුන්දර වර්තමාන නැ , තමන්ට තමන් විතරයි . ඒක නිසා කාගෙන්වත් උදව් උපකාර බලාපොරොත්තු වෙන්න එපා . පුළුවන් තරම් තනියම නැගිටින්න බලන්න . තමන්ගේ දෙයක්ම කරන්න බලන්න . අමාරු උනත් කවදා හරි සතුටු වෙන්න පුළුවන් ප්රතිපලයක් ලැබෙයි



issara mata mathakai 4000ta computer operator job ekak kala dawas 4yi masetama weda, eka thama first job eka
dan kiyalath wenasak na e gana thamai![]()







මම 5500 න් පටන් ගත්තේ. සල්ලි ඉතුරුත් කළා.