ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    2006/2007 වගේ කාල වලදි මිහිර පත්තරේ ගියපු දෙනගම සිරිවර්ධන මහතා ලියපු වැහි වලාව කියන කතාව පොත් 3 වශයෙන් පලවුනා. එහි 1 වන පොත තියෙන විකුණන්න කැමති කෙනෙක් ඉන්නවාද ?
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    දැන් මිහිර, විජය, විදුසර තියනවද බං
    මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
     
    Sen-lu

    Well-known member
  • මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
    සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා ❤️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා ❤️
    අඩො මම ඉස්සර ඕවල එන ලිපි ආයි ඕන වෙයි කියලා කප කප පොතක ඇල්ලෙව්වා. ලඟදි වෙනකන් ඒක තිබ්බා. interent නැති කලේ ඕවලින් තමා බන් අපි එක එක මගුල් ඉගෙන ගත්තේ. දැන් බන් ටික්ටොක්නෙ බන් පොඩි වයසේ උන්ගෙ ප්‍රදාන දැනුම් උල්පත
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    මල් මාමා සහ පම්පෝරිය මතකද ?

    images
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    මල් මාමා සහ පම්පෝරිය මතකද ?
    දිය යටින් ගින්දර 😍

    අනේ ඇත්තට ඒ කාලේ. මල්පියලි වාසනා පොත් ටික, තරුණ වීරයෝ පුංචි වීරයෝ පොත්.. ලස්සනම කාලයක් ඒක
    ------ Post added on Feb 23, 2026 at 10:54 PM
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
    Mihira epaper eka thama yanawa.
    epaper.mihira.lk
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    දිය යටින් ගින්දර 😍

    අනේ ඇත්තට ඒ කාලේ. මල්පියලි වාසනා පොත් ටික, තරුණ වීරයෝ පුංචි වීරයෝ පොත්.. ලස්සනම කාලයක් ඒක
    ------ Post added on Feb 23, 2026 at 10:54 PM
    Malpiyali poth harima aduwata wage dunna kiyala mathakai katha poth tibbe issara..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,426
    113
    මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
    12 වසර වෙනකං විජය ගත්ත.
     
    • Like
    Reactions: tharakaf

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,876
    113
    හෝම් ස්වීට් හෝම්
    මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
    සමුදුර නේද අර රීඩර්ස් ඩයිජස්ට් ටයිප් මැගසින් එක

    ඒකත් කොලිටි බාන්ඩේ ඉස්සර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    සමුදුර නේද අර රීඩර්ස් ඩයිජස්ට් ටයිප් මැගසින් එක

    ඒකත් කොලිටි බාන්ඩේ ඉස්සර
    අඩෝ ඔව්, මට මාර සුන්දර මතක තියෙන්නෙ පොත් එක්ක. මම මේ කියන්නෙ 2000මුලම වගේ. ඒ කාලේ ඉතින් phone/internet මගුල් නෑ. පොත් පත්තර තමා. සමුදුරයි තව මොක්කහරි මැගසින් එකක් තිබ්බා පට්ට කතන්දර, දැනුම තියෙන ඒවා. මම ඉතින් කරන්නෙ ලයිබ්‍රි එකෙන් ඕවා අරන් ඇවිත් කියවන එක.

    මම කියවපු මුල්ම සිංහල පොත "නොදැමුනු ටාර්සන්". 6වසරෙ තමා ට්‍රයි එකක් දුන්නෙ, මට ඒක කියවගන්න බෑ ගොඩක් පිටු, අකුරු තිබ්බ නිසා. මම හිතන්නෙ 3 පාරක් අරන් තමා අන්තිමට කියෙව්වේ. ඕකෙන් පස්සෙ ටාර්සන්ගෙ පොත් හොය හොය කියෙව්වා, කොහොම හරි 3යි සෙට් උනෙ. ගිය අවුරුද්දේ කේ ජී කරුනාතිලකගේ සෙට් එකම සල්ලි වලට ගත්තා පොඩි කාලේ ආසාව තිබ්බ නිසා.

    තාම බුක්ශොප් එකකට ගියොත් අනිවා පොත් තියෙන පැත්තෙ ඇවිදිනවා, දැන්නම් කරන්නෙ පොත් එකතු කරන එක. දැනට තියෙනවා චන්දන මෙන්ඩිස්ගෙ හොම්ස් සෙට් එක (ඔරිජිනල් ටික), කේ ජී කරුනාතිලකගෙ ටාර්සන් ටික, ටින්ටින්/ඇස්ටර්ක්ස් සෙට් එක.

    පොඩි කාලෙ තිබ්බ තව සුන්දර මතයකයක් තමා, ඒ කාලේ අපිට හරි ටීවි එකක් තිබ්බෙ නෑ. ගන්නත් සල්ලි නෑ. ඒත් මට තිබ්බා වෝක්මන් එකක් (කැසට් දාන එකක්). මම ඕකෙන් ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ කතා 2ක් අහනවා රෑ. බහස්පතින්දා ගියා රහස් පරීක්ශක එක, සිකුරාදා ගියා ඉතිහාස කතාවක්.
     
    • Like
    Reactions: Yeezus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,313
    26,840
    113
    Kandy
    දිය යටින් ගින්දර 😍

    අනේ ඇත්තට ඒ කාලේ. මල්පියලි වාසනා පොත් ටික, තරුණ වීරයෝ පුංචි වීරයෝ පොත්.. ලස්සනම කාලයක් ඒක
    ------ Post added on Feb 23, 2026 at 10:54 PM
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ කතා පොතක් කියවන්න බලාන.