2006/2007 වගේ කාල වලදි මිහිර පත්තරේ ගියපු දෙනගම සිරිවර්ධන මහතා ලියපු වැහි වලාව කියන කතාව පොත් 3 වශයෙන් පලවුනා. එහි 1 වන පොත තියෙන විකුණන්න කැමති කෙනෙක් ඉන්නවාද ?
බැලුවා බං 1 නෑ හොයාගන්නhttps://www.facebook.com/groups/696...747&hoisted_section_header_type=recently_seen
try ekak deepang balanna
මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.දැන් මිහිර, විජය, විදුසර තියනවද බං
සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරාමිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
අඩො මම ඉස්සර ඕවල එන ලිපි ආයි ඕන වෙයි කියලා කප කප පොතක ඇල්ලෙව්වා. ලඟදි වෙනකන් ඒක තිබ්බා. interent නැති කලේ ඕවලින් තමා බන් අපි එක එක මගුල් ඉගෙන ගත්තේ. දැන් බන් ටික්ටොක්නෙ බන් පොඩි වයසේ උන්ගෙ ප්‍රදාන දැනුම් උල්පතසමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා![]()
දිය යටින් ගින්දරමල් මාමා සහ පම්පෝරිය මතකද ?
Mihira epaper eka thama yanawa.මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
විදුසර ත් ප්රින්ටින්ට් නැවැත්තුවා. Epaper tiyenawa mn hithanneදැන් මිහිර, විජය, විදුසර තියනවද බං
Malpiyali poth harima aduwata wage dunna kiyala mathakai katha poth tibbe issara..දිය යටින් ගින්දර
අනේ ඇත්තට ඒ කාලේ. මල්පියලි වාසනා පොත් ටික, තරුණ වීරයෝ පුංචි වීරයෝ පොත්.. ලස්සනම කාලයක් ඒක
------ Post added on Feb 23, 2026 at 10:54 PM
12 වසර වෙනකං විජය ගත්ත.මිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
සමුදුර නේද අර රීඩර්ස් ඩයිජස්ට් ටයිප් මැගසින් එකමිහිර නම් කාලකෙට කලින් නැවැත්තුවා. පොඩි කාලේ එක දිගට ගත්ත පත්තරයක්. විජ්ය කොහොමද කියන්න දන්නෙ නැ. ඕකත් මම ඉස්සර එක දිගට ගත්තා.
අඩෝ ඔව්, මට මාර සුන්දර මතක තියෙන්නෙ පොත් එක්ක. මම මේ කියන්නෙ 2000මුලම වගේ. ඒ කාලේ ඉතින් phone/internet මගුල් නෑ. පොත් පත්තර තමා. සමුදුරයි තව මොක්කහරි මැගසින් එකක් තිබ්බා පට්ට කතන්දර, දැනුම තියෙන ඒවා. මම ඉතින් කරන්නෙ ලයිබ්‍රි එකෙන් ඕවා අරන් ඇවිත් කියවන එක.සමුදුර නේද අර රීඩර්ස් ඩයිජස්ට් ටයිප් මැගසින් එක
ඒකත් කොලිටි බාන්ඩේ ඉස්සර
ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ කතා පොතක් කියවන්න බලාන.දිය යටින් ගින්දර
අනේ ඇත්තට ඒ කාලේ. මල්පියලි වාසනා පොත් ටික, තරුණ වීරයෝ පුංචි වීරයෝ පොත්.. ලස්සනම කාලයක් ඒක
------ Post added on Feb 23, 2026 at 10:54 PM