ඉස්සර රෙප්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,527
    27,087
    113
    Kandy
    පත බෙටි වල පොටෝ දාල රෙප් දෙන මානසික ලෙඩ්ඩු හිටියා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මට නම් ඔය රෙප් සීන් එක ඇල්ලුවෙ නෑ.මම ජොයින් උනේ 2019.ඒ කාලෙ තිබ්බෙත් ඕක.ඔය මගුල තේරෙන් නැති නිසා මම වැඩිය එලකිරි ආවෙත් නෑ.දැන් තියෙන විදිය හොඳයි.රෙප් හිඟාකන්න ඕනෙත් නෑ.කපන්න දේකුත් නෑ කැමති නම් ලයික් කරා අකමැති නම් ඩිස්ලයික් කරා