ඉස්සර ලංකාව කෝ දැන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1675384413321.jpg

    දැන් නිදහස් දවසටත් බාර් වහලා.. පොයටත් වහලා මිනිස්සුන්ට නිදහසක් ඇත්තෙම නෑ

    90 දශකයේ තිබුනා කියන දේවල් වලින් බාගයක් වත් දැන් නැහැ. ඒ වගේම හරක් මස් වගේ දේවල් උනත් දැන් නැහැ.. ඒ කාලේ බෞද්දයේ හිටියේ නැද්ද එක පාර පහළ උනා ද?

    උබලගේ අත්දැකීම share කරපං 80-90 දශක මතක උන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕනවට වඩා ආගමීකරණය වෙන්න ගියාම ඔහොම තමා.

    අන්තිමට බැලුවම බොන එක නතර කරලත් නෑ, ආගම අනුව ජීවත් වෙලත් නෑ. දේසපාලුවෝ ටික සල්ලි ගොඩ වැඩිකරන් විතරයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    මන් දන්නෙ නැහැ ගොඩක් උන් මෙ ජීවිතෙ විඳින සීන් එකක් ඇදගෙන සමාජෙ විනාස මුඛයට ගෙනියන්න හදන ඇජෙන්ඩා එකකට යට වෙගෙන යනවා.

    අසූව අනූව අපිට මතක නැහැ
    හෙතුව අපි ඉපදුනෙ අනූව දශකයෙ මුල් හරියෙ යමක් කමක් තෙරෙන වයස පටන් ගන්නෙ දෙදහා දශකයෙ .


    ගොඩක්ම ඔය බාර් හරක්මස් කඩ වගෙ දෙවල් වලට වාරන එන්න ලොකුම හේතුව් සෝම හාමුදුරුවො වගෙ ස්වාමීන් වහන්සෙලාගෙ ක්‍රියා කලාපය .

    මට මතකයි අපි පොඩි කාලෙ බියර් ඇඩ් එකක් ගියා ලයන් බියර් එකෙ.
    නදී ගන්ගා තරණයෙ සින්දුව ප්ලේ උනෙ .මතක ඇති කට්ටියට.
    ලයන් බිර්යර් එකෙ සින්හය ඉන්න කටවුට් හැම තැනම .

    එව්ව නැති වෙලම ගිය .
    ඒ කාලෙ ටී වී එකෙ මත්පැන් මත් ද්‍රව්‍ය වගෙ පාවිච්චි කරන සීන් තිබ්බොත් කොටු කොටු දැම්ම.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕනෑවට වඩා ආගමට මුල් තැන දෙන්න ගියාම ලංකාව වගේ වෙනවා.
    අපෙන් පස්සේ ටික්ටොක් පරම්පරා ටික නම් ආගම් බලු බල්ලෙක් ගානටවත් ගණන් ගන්නේ නෑ.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඕනවට වඩා ආගමීකරණය වෙන්න ගියාම ඔහොම තමා.

    අන්තිමට බැලුවම බොන එක නතර කරලත් නෑ, ආගම අනුව ජීවත් වෙලත් නෑ. දේසපාලුවෝ ටික සල්ලි ගොඩ වැඩිකරන් විතරයි.
    සුදු ඇදගෙන
    පිරිත් නුල් බැදගෙන
    අටපිරිකර අරගෙන
    media වට කරන එන
    දේශප්‍රේමී දේශපාලුවන්ගේ සැබෑ ස්රුපය
    අපි ආගමට/ ජාතියට ආදරෙයි
    අපිට බලය ලබාගන්න
    සැප ගන්න විතරයි හොදේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    Kotasakata awurudu 30k gahuwa... Thawa kotasakata gahalaa wurudu ekai හෝ dekai hariyatama.... සාපේ...ස' පේල් වෙලා පලදෙනවා..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,575
    28,492
    113
    ඉස්සර පොල් පටෝලා වගේ සෙනග ඉන්න බස් ඇතුලේ ඉඳන් සිගරට් බොන්නත් නිදහස තිබ්බ :lol:

    ටිකක් බීලා driver ට දෙනවා ඌත් දෙතුන් සැරයක් ඇදල ආපහු දෙනවා.

    ඇයි සිගරට්, අරක්කු එහෙමත් ඇඩ් දාලා ප්‍රසිද්ද කරන්න බෑනෙ දැන්. ඉස්සර පුලුවන්. හැබැයි තාම බොන උන් ඉන්නව. පුදුම නීති.
    Bristol


    aNiOg3r.jpg

    ------ Post added on Feb 3, 2023 at 12:56 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පොඩිකාලේ අහපු කතාවක් මතක් උණා. මේක අපහාසයක් හැටියට ගන්න එපා කතාවක් විතරයි.

    ඔන්න වෙසක් දවසේ කොහේ හරි හොර පොට් එකකින් බීපු මනුස්සයෙක් රෑ වෙලා වෙරිමරගාතෙ ආයෙත් දෙකක් දාගන්න එතනට යනකොට ඒ පොට් එකට පොලීසියෙන් පැනලා බඩුයි විකුණන උන්වයි පොලීසියෙන් අරගෙන ගිහිල්ලලු ඉතිං බලාපොරොත්තු කඩවෙච්ච මිනිහා ආපහු එනගමන් හම්බ උන හැම බාර් එකකටම ගිහින් ඒත් වෙසක් නිසා ඒ හැම එකක්ම වහලා නිසා මල පැනලා ගෙදර එන ගමන් දැක්කලු පාර අයිනේ ජේසුස් වහන්සේ කුරුසේ ඇණ ගහලා තියෙන සුරෝවමක් මේ මනුස්සයා එතන නැවතිලා දණ ගහගෙන අඬන්න ගත්තලු කෑගහලා ඉතිං වෙසක් බලන්න යන මිනිස්සු බලබල යනවලු මේ මනුස්සයා දිහා. ඔය යන අතරේ එක කොල්ලෝ කට්ටියක් නැවතිලා මේ මනුස්සයගෙන් ඇහුවලු මොකද අන්කල් අඬන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා?? මේ මනුස්සයා කිව්වලු බලන්න පුතා. ජේසුස් වහන්සේ ඉපදුණා ඒත් බාර් ඇරලා කුරුසේ ඇණ ගැහුවා ඒත් බාර් ඇරලා, මරණෙන් නැගිට්ටා ඒත් බාර් ඇරලා. ඇයි පුතා මේ ලෝකේ මෙච්චර දරුණු බුදුවෙන්න ඕන මිනිහෙක් කුරුසේ ඇණ ගහලා කුරුසේ ඇණ ගහන්න ඕන මිනිහෙක් බුදුවෙලා. ඒ දුකටයි මම අඬන්නේ කියලා 😁 ( කිසිම ආගමකට අපහාස කරන චේතනාවෙන් ලියුවේ නැති බව කරුණාවෙන් සලකන්න )
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,723
    113
    සේදවත්ත
    අපේ උන් වික්ටෝරියන් සංකෘතිය සහ 2500 පැරණි බෞද්ධ සංකෘතිය හොදටම ඇගට ගත්තේ 2005 පස්සේ. දැන් රෙන්න පුකේ බෙට්ටක්වත් නෑ හැබැයි ඉන්න රටක් තියනවා සංකෘතිය සභයත්වය තියනවා .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    ඉස්සර වෙසක් කාලේ කොච්චර ආතල්ද බන්.. මිනිස්සු පන්සලුත් ගියා ආතල් එකේ හිටියා.. පස්සේ හෙන බොරු ධාර්ම්ක සෙට් එකක් ඇවිත් පිස්සු කෙලියා..
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    lankawe thiyenne woke culture eke kanapita.. dekama extreme dekak.. karima gon

    බුද්දාගම මාකටින් strategy එකක් උනේ 2000 පස්සේ වගේ නෙහැ
    soma hamuduruwonge jathi wadi promotion eka thamai
    ------ Post added on Feb 3, 2023 at 2:18 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    2001 සෝම හාමුදුරුවෝ අපවත් කලා කියලා අන්තිමට හාමුදුරුවෝ 10ක් පාර්ලිමේන්තුවට යැව්වා. ඔය උඩුවේ හාමුදුරුවෝ හෙමත් වැඩියා. ඊට පස්සේ මයින්ද මහත්තයා හරක් මස් බිරියානි කෑවට ජාතියෙන් ආගමෙන් ඔදතෙද වැටුණු සිහලයෝ ලෝකෙන්ම තියෙන එකම බෞද්ධ රාජ්‍ය හදන්න පටන් ගත්ත. හරියට තලේබාන් කාරයෝ වගේ. මතක විදිහට හාමුදුරුවෝ කෙනෙක් මාලිගාව ළඟ ගිනිත් තියාගත්තා. මේක ආතල් නැති දේශයක් දැන්. දුෂ්කරව ජීවිතය ගෙවන එක ගැන experience එකක් ගන්න කියල තමයි සංචාරකයොත් ඉස්සරහට ගෙන්වන්න වෙන්නෙ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඉස්සර පොල් පටෝලා වගේ සෙනග ඉන්න බස් ඇතුලේ ඉඳන් සිගරට් බොන්නත් නිදහස තිබ්බ :lol:

    ටිකක් බීලා driver ට දෙනවා ඌත් දෙතුන් සැරයක් ඇදල ආපහු දෙනවා.


    Bristol


    aNiOg3r.jpg

    ------ Post added on Feb 3, 2023 at 12:56 PM
    me awilla komapannavidiya station eka israha
     
    • Like
    Reactions: italymad and monson