ඉස්සර වගේ නැහැ අද කලේ scocial media නිසා හැමෝටම හඬක් තීනවා -"People"
ඔය තින්නේ තහනම් video youtube එකේ කතා කරන්න reupload එකක්
Youtube එකේ British Invaders කියන වචනේ එක්ක comment දැම්මම තත්පරයක් delete වෙනව
BLM criticize කරොත් limit වෙනව(Virality එක අඩු කරනව )
Tech Diversity ගැන video දැම්මොත් limit වෙනව(Virality එක අඩු කරනව )
New Zealand case එකේ victims ලගේ photos දැම්මොත් delete වෙනව දාන සැනින් FB + social media ඒක සිද්දිය උන වෙලාවේ ඉඳන්ම එහෙම
*ලංකාවේ case එකේ victims ලගේ photos දැම්මොත් delete වෙන්න තියා reports 1000s ගණන් ඇවිත් එත් delete කරේ නැහැ සතියක් විතර ගිය උන්ට delete කරන්න.