ඉස්සර වගේ නෙමේ දැං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    දරු ප්‍රසූතියෙදි වේදනා නාශක දෙනව නේද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    ඒ කාලෙ එහෙම නෑනෙ. අපේ අම්ම කියනව මට මාර වේදනාවක් දැනුනලු :sorry:
    She is probably telling you to get your shit together. Watching you making a mess out of your life gives her more pain than the delivery.
    Get your shit together ban without whining on Elakiri all the time.

    Don't want troll or put you down. But with what I have seen you posting during this short period I was on Elakiri I think you need to do something about it.

    Good Luck Machan.
     
    ඉංග්‍රීසියෙන් කියපුව තේරුණා හරිද මංද
    මොනා කරන්ඩද බං. මේ මට ලැබුණ ජීවිතේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ කාලෙ එහෙම නෑනෙ. අපේ අම්ම කියනව මට මාර වේදනාවක් දැනුනලු :sorry:
    දැන් ලේබර් රූම් ප්‍රොටොකෝල්ස් වෙනස් ඇති.
    අපේ තාත්තල පොඩි කාලේ පෝලියො වලට එහෙම ඉන්ජෙක්සන් ගහන්නෙත් නෑලු.
     
    • Like
    Reactions: NRTG

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒ කාලෙ එහෙම නෑනෙ. අපේ අම්ම කියනව මට මාර වේදනාවක් දැනුනලු :sorry:

    මෙහමනේ බන් අවුරුදු 30 කට කලින් තිබ්බ සෞඛ්‍ය තත්වෙයි දැන් තත්වෙයි අහසයි පොළවයි වගේ නේ. ඒ කාලේ ගෙවල් වලත් ළමයි හම්බුනා දැන් කොච්චර සුලු ප්‍රමාණයක්ද එහම හම්බෙන්නේ. ඔක්කොම හොස්පිටල් වල.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    ඉංග්‍රීසියෙන් කියපුව තේරුණා හරිද මංද
    මොනා කරන්ඩද බං. මේ මට ලැබුණ ජීවිතේ.
    Deal with it huththo. People make a life out of shitter situations than what you, me or most of us have. So it is not an excuse.

    That is unless you get an erection out of whining in public.
     
    • Like
    Reactions: Nucleardeath

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉංග්‍රීසියෙන් කියපුව තේරුණා හරිද මංද
    මොනා කරන්ඩද බං. මේ මට ලැබුණ ජීවිතේ.
    උඹ සැලෙන්ඩ එපා යකෝ. උඹ දැකලවත් නැති උන් උඹ ගැන මතුපිටින් බලලා ගහන බයිලා ගනන් ගන්ඩ එපා. උඹේ ප්‍රශ්න දන්නේ උඹ විතරයි. එකින් එක ලෙහා ගන්ඩ බලපන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,891
    1
    60,815
    113
    Mother Earth
    ඒ වේදනාවත් එක්කතමයි දරු දුක එන්නෙ. සීස කරල ගන්න ළමයි ගැන අම්මලට ලොකු ආදරයක් ඇති වෙන්නෙ නෑ කියල මම අහල තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa