Dialog 547 පැකේජ් එක දැං නෑ නේද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඉස්සර අපි කෙරුවෙ 547 යි කෝල් වලට 198 යි දාපු එක
    දැං තියෙන්නෙ ඔක්කොටම 797 පැකේජ් එකක්. කෝල් වලට මිනිත්තු 100 යි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    #678# dial krala active kraganna puluwan kiynwa balapn puluwan d kiyla. Sim eke 550k thiyenne one balance eka
    මං 547 ක් රිලෝඩ් කලා
    සල්ලි විදියට වැටුනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    uberta phone ekak na kiwwa neda?
    මේ රිලෝඩ් එකනං අර වයසක නැන්දට දාන ඒව

    මටත් පෝන් කට්ටක් හම්බුණා. ඒකට මම ඔය ලොකු පැකේජ් මොකුත් දාන්නෙ නෑ
    මම ඉතිං desktop ලෝලියනෙ