ඉස්සර වගේ නෙවී, දැන් කොටු පනින ඒවා කෙලින්ම ප්‍රොමොට් කරනවා 🤭🤭

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,975
    113
    එකමත් එක රටක
    PA741lh.jpeg


    වැලන්ටයින් එකට ad එක !!
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕකෙ මෙට්ටවලට දාලා තියෙන්නෙ පිදුරුද මන්දා,, මං නිදාගත්ත අප්‍රසන්නම හෝටල් කාමරේ,, 🤮🤮
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    ඕකෙ මෙට්ටවලට දාලා තියෙන්නෙ පිදුරුද මන්දා,, මං නිදාගත්ත අප්‍රසන්නම හෝටල් කාමරේ,, 🤮🤮
    අපෝ ඔව් බන් මට එක පාරක් ඇඳ මකුණෝ ඉඳලා සෙට් උනා , උඹට මතකද කාමරේක මිනීමැරුමක් උනා , අන්න ඒ කාලේ ඊටපස්සේ කවදාවත් ගියේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඉස්සර තලවතුගොඩ බඩු පොට්වල පැලවෙලා හිටපු එකාට සල්ලි ටිකක් සෙට් උනාම දැන් ඊයා ලු. පල හුත්තො යන්න 🥴 🥴
    Ehema tamai ban naki wenakota. :lol:
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,975
    113
    එකමත් එක රටක
    හිතෙන්නෙ නැද්ද හොටෙල් එකත් කැමර ගාහගෙන රෙඩි වෙලා ඉඳි කියලා
    ඔය room වලට යනවා නම් ඔය උන් හදල තියන පිලිවල ට room එක තියාගෙන මුකුත් කරන්න එපා . කොටින්ම ඇද කොහෙට හරි ඇදපන් ඉඩ තිබ්බොත් . . ගොඩක් වෙලාවට බෑ ඕක . එහෙනම් මෙට්ටේ හරි උස්සල වෙන තැනකට දාගනින් . යන්නේ උකන්න නේ . . dressing table , photos එනම් මනම් දේවල් වල angle වෙනස් කරපං අනිත් පැත්ත හ්රවපං . එතකොට හරි .

    මම කිරිය්ට එද්දී තෝ හෙන බඩු කාරයෙක් නේ යකෝ ...
    ------ Post added on Feb 9, 2026 at 8:38 PM
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    safe place ekk set karaganin bn owata yanne nathuwa colombo walin poddak athata yanakota safe place thiyenawa one tharam