ඇදෙන් බහින්න හිතෙන්නෙ නෑ කොත්තුවක් කන්නත් ආසයි සල්ලි නෑ
A ADHD Junior member Oct 24, 2023 91 53 18 Nov 10, 2023 #1 ඇදෙන් බහින්න හිතෙන්නෙ නෑ කොත්තුවක් කන්නත් ආසයි සල්ලි නෑ Reactions: C_S_M, Cypress, Morbius and 2 others
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Nov 10, 2023 #2 කන්න සල්ලිත් නැත්නම් ඇදෙන බහින්නෙ පකටද ඔන්න ඔහෙ ඇදට වෙලාම හිටපන්. Reactions: Cypress, Chimpanzee Putha, NRTG and 1 other person
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Nov 10, 2023 #3 ADHD said: කොත්තුවක් කන්නත් ආසයි සල්ලි නෑ Click to expand... @Solo Rider Reactions: Cypress and NRTG
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 10, 2023 #4 කන්නට කැමති වූවත් මම කොත්තු රොටී හැමදින කල නොහැක මාහට කාසි නැතී හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී Reactions: NRTG
කන්නට කැමති වූවත් මම කොත්තු රොටී හැමදින කල නොහැක මාහට කාසි නැතී හවසට ගොසින් මීගමු වැල්ලේ වැතිරී සුද්දන් සතුටු කරමින් මම මුදල් ගමී
NRTG Well-known member Oct 19, 2019 40,987 198,357 113 Colombo, Sri Lanka Nov 10, 2023 #5 Dead Cupid said: @Solo Rider Click to expand... මෙන්න මේකව පොඩ්ඩක් අප් කෙරුවනම් ගෝනි නැතුව කරෙත් ගියෑකි...... Reactions: Dead Cupid
Dead Cupid said: @Solo Rider Click to expand... මෙන්න මේකව පොඩ්ඩක් අප් කෙරුවනම් ගෝනි නැතුව කරෙත් ගියෑකි......
Don GasCan Well-known member Nov 3, 2010 43,264 49,621 113 සේදවත්ත Nov 10, 2023 #6 කොත්තුවක් ගෙදර ගදාගන්න හැටි කියල දෙන්න්ම් කුනුහරුපෙන් බනින් නැත්තම් Reactions: NRTG