ඉස්සර සනිධප මතකද?

black master

Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
    නොදන්න දෙවල් නොකිය දිම් බන් කොල්ලො. සනිදප තමයි මෙ අවුරුදු ගානටම කැඩිච්චි නැති බැන්ඩ් එක. එ සංගීත් අයියාගෙ නායකත්වය නිසා. කොරොනා වලට ශෝ නැවැත්තුවා උන් එකෙක්වත් නහයෙන් ඇඩුවද අපිට කන්න නෑ ශෝ නෑ කිය කිය. ටිවි එකෙ මොකක්ද මේ ටිකෙ ගහපු ශෝ එක. උන් මාස්ටර් පැලැන් ගහන් ඉන්නෙ බන්.. ශාන් මෙහෙව්වාට ඔක්කොම කරන්නෙ සංගීත් අයියාගෙ මග පෙන්නිම යටතේ මම් දන්න විඩියට..

    ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
    දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.

    අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
    උබ ශෝ ගැන මොනාද දන්නෙ කියාම්කෝ. ාදටත් අංක එක කියලා කෑ නොගැහුවට සනිදප තමා අංක එක.. දක්ශයෝ කවදාවත් මම තම වැඩ්ඩා කියලා කැගැහුවෙ නෑ
    ------ Post added on Jan 20, 2021 at 9:58 PM

    සංගීත ාඅහන උන් එන්න අපේ වෙබ් එකට. අලුත් පරන ඔක්කොම තියෙනවා.. ඔන අය පීම් එන්න ලින්ක් එක දෙන්නම්. නැත්නම් ස්පැම් කලා කිව්වොත්.
    ------ Post added on Jan 20, 2021 at 10:00 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඉතින් දැන් සනිධප සංගීත්,නොයෙල් නෑනේ බන්.ඉස්සර තරම් ලල් එකක් නෑනේ.කවුද ඔය ශාන් කියන්නෙ?ශාන් කියන්නෙත් සංගීත්මද?ශාන් කියන කෙනා එලියෙ මූන පෙන්නල නෑනේද? කෝ ඔය වෙබ්ස්‍යිට් එක pm එකක් ගහන්නකෝ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
    දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.

    අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.

    පිස්සුද බන් මමත් මියුසික් කරලා තියෙනවා කාලයක්. හොඳටම ගෙවීම් කරලා තියෙන්නේ සන්ෆලවර් එකේ විතරයි. එක show එකක මුළු ගානෙන් අනික් දේවල් වලට අඩු කරලා එක පාර ලොකු කුට්ටියක් එන විදිහට තමයි ඒ system එක හඳලා තිබුනේ. නමුත් නීල් කැෂිනෝ ගහන්ඩ පටන් ගත්ත දවසේ ඉදලා. ඒකත් විනාශ උනා. ගෙවීම් මදි නිසා තමයි බෑන්ඩ් එක කැඩුනේ...
    රෝෂාන්ගේ තාත්තාගේ නමට තමයි බෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් එයාට ලාබය තමයි යන්නේ. අනික් අයට ඔනේ නම් එක show එකට රු6000 දෙයි. මාසෙකට show 20 විතර සෙට් වෙනවා උන්ට මොනවා උනත්. මට නම් set වෙන්නේ නැති බෑන්ඩ් එකක් තමයි ෆ්ලෑෂෟබැක් කියන්නේ...
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    නොදන්න දෙවල් නොකිය දිම් බන් කොල්ලො. සනිදප තමයි මෙ අවුරුදු ගානටම කැඩිච්චි නැති බැන්ඩ් එක. එ සංගීත් අයියාගෙ නායකත්වය නිසා. කොරොනා වලට ශෝ නැවැත්තුවා උන් එකෙක්වත් නහයෙන් ඇඩුවද අපිට කන්න නෑ ශෝ නෑ කිය කිය. ටිවි එකෙ මොකක්ද මේ ටිකෙ ගහපු ශෝ එක. උන් මාස්ටර් පැලැන් ගහන් ඉන්නෙ බන්.. ශාන් මෙහෙව්වාට ඔක්කොම කරන්නෙ සංගීත් අයියාගෙ මග පෙන්නිම යටතේ මම් දන්න විඩියට..

    උබ ශෝ ගැන මොනාද දන්නෙ කියාම්කෝ. ාදටත් අංක එක කියලා කෑ නොගැහුවට සනිදප තමා අංක එක.. දක්ශයෝ කවදාවත් මම තම වැඩ්ඩා කියලා කැගැහුවෙ නෑ
    ------ Post added on Jan 20, 2021 at 9:58 PM

    සංගීත ාඅහන උන් එන්න අපේ වෙබ් එකට. අලුත් පරන ඔක්කොම තියෙනවා.. ඔන අය පීම් එන්න ලින්ක් එක දෙන්නම්. නැත්නම් ස්පැම් කලා කිව්වොත්.
    ------ Post added on Jan 20, 2021 at 10:00 PM

    I think Marians is better. They used to do a lot of live shows. Not the musical show kind.
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ඉතින් දැන් සනිධප සංගීත්,නොයෙල් නෑනේ බන්.ඉස්සර තරම් ලල් එකක් නෑනේ.කවුද ඔය ශාන් කියන්නෙ?ශාන් කියන්නෙත් සංගීත්මද?ශාන් කියන කෙනා එලියෙ මූන පෙන්නල නෑනේද? කෝ ඔය වෙබ්ස්‍යිට් එක pm එකක් ගහන්නකෝ

    ලීඩ් ගහන්නෙ​

    Shan Dias​

    Shan is the man who keeps the Sanidhapa together, and that's not just it. He's our lead guitarist as well. He's a pretty good manager, but when it comes to his guitar skills, he's in a class of his own. He has taken the band international including Middle East, Europe, Australia, America and Canada. He was born on 20th of April and went to St. Xavier's School, Ja-Ela. Shan gets his inspiration from great bands such as Santana and Red hot chili peppers and spends his time listening to their music. He does a great job keeping all the kids together.

    http://www.sanidhapa.lk/
     
    • Like
    Reactions: visalbro

    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    සනිධප තවමත් තියෙන්නේ සංගීත් ගේ අයිතිකාරිත්වය යටතේ කියලා කියනවා. සංගීත් සනිධප එකෙන් අයින් වුණේ ඔහුට එකොස්ටික් සංගීතය ඉදිරියට කරගෙන යාමට ආසා වුණ නිසා. සංගීත් මුලින්ම මේ අදහස සනිධප බෑන්ඩ් එකට දැම්මත් ඔවුන් කැමති වෙන්නේ නෑ. ඒ ඔවුන්ගේ ෆෑන් බේස් එක කැඩෙයි කියන බයට. 2011 අග භාගයේ සංගීත් වායෝ එකට ප්ලේයර්ස් ලා එකතු කරගෙන ප්‍රැක්ටිස් කරන්න පටන්ගන්නවා. ඔවුන් කරලියට එන්නේ අපි කවුරුද ගීතය තුලින්. වායෝ මගින් සංගීත් පෙරලියක් කරනවා. ඒ ඔහුගේ හැකියාව. අනික් එක තමයි ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබුණ ලයිව් බෑන්ඩ් අතරින් ඉතාමත් කෙටි කාලයක් තුල ඉහලට ආපු කණ්ඩායමක් තමයි සනිධප කියන්නේ. සංගීත් වෘත්තියෙන් ඒ කාලයේ මත්ද්‍රව්‍ය නාශක පොලිස් බලකායේ සාමාජිකයෙක්. ඒ කියන්නේ ඇන්ටි නාකොටික් කියන එක. සනිධප එකේ පසුබැසීමට එක හේතුවක් වුණේ සාමාජිකයින් ඉවත්ව යාම. මේක හේතුව සල්ලිම නෙමෙයි. ඔය ජාතියේ බෑන්ඩ් එක ප්ලේයර් කෙනෙක් සීසන් වලදි සාඅමන්‍යෙන් මාසෙකට ලක්ශ දෙකක් විතර හොයනවා. ගොඩක් අයට පෞද්ගලික හේතු තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රැඛ්ටිස් කරන ශෙඩුල් එක, තමන්ගේ ම දෙයක් කරන්න තියන ආසාව වගේ. අනික් එක සනිධප කාලයත් එක්ක අලුත් වුණේ නෑ. මේරියන්ස් ලා වගේනම් ඔන්න 2006දිම එලියේ ලයිව් ගහන එක නතර කරලා ඉන්ඩෝ කොන්සට් වලට බැස්සා. කොහොම නමුත් දැන් වායෝ එකේ ඉන්නෙත් මුල්ම සෙට් එක නෙමෙයි. ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ සංගීත් ගේ පුතා. ඒ වගේම අනික් අයත් ඉන්නේ මුල් අය නෙමෙයි. මතක් කරපු නිසාම ඔන්න මමත් ආස සංගීත් සනිධප එක්ක ගහපු සිංදු දෙකක්.

    Meemata Baaa -
    Malsara Balma Hela -
     
    • Love
    Reactions: Boole and visalbro