Mistake:-Flashback technology athin udin hitiyata sanidapalath ekka harennawath baa![]()
දැන්නං ලයිවු ශෝ අප්පිරියයි..
සංගීත්ලගෙ සිංදුනං තාම හොයාගෙන අහනව.
Mistake:-Flashback technology athin udin hitiyata sanidapalath ekka harennawath baa![]()
දැන්නං ලයිවු ශෝ අප්පිරියයි..
සංගීත්ලගෙ සිංදුනං තාම හොයාගෙන අහනව.
නොදන්න දෙවල් නොකිය දිම් බන් කොල්ලො. සනිදප තමයි මෙ අවුරුදු ගානටම කැඩිච්චි නැති බැන්ඩ් එක. එ සංගීත් අයියාගෙ නායකත්වය නිසා. කොරොනා වලට ශෝ නැවැත්තුවා උන් එකෙක්වත් නහයෙන් ඇඩුවද අපිට කන්න නෑ ශෝ නෑ කිය කිය. ටිවි එකෙ මොකක්ද මේ ටිකෙ ගහපු ශෝ එක. උන් මාස්ටර් පැලැන් ගහන් ඉන්නෙ බන්.. ශාන් මෙහෙව්වාට ඔක්කොම කරන්නෙ සංගීත් අයියාගෙ මග පෙන්නිම යටතේ මම් දන්න විඩියට..ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
උබ ශෝ ගැන මොනාද දන්නෙ කියාම්කෝ. ාදටත් අංක එක කියලා කෑ නොගැහුවට සනිදප තමා අංක එක.. දක්ශයෝ කවදාවත් මම තම වැඩ්ඩා කියලා කැගැහුවෙ නෑෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.
අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
ඉතින් දැන් සනිධප සංගීත්,නොයෙල් නෑනේ බන්.ඉස්සර තරම් ලල් එකක් නෑනේ.කවුද ඔය ශාන් කියන්නෙ?ශාන් කියන්නෙත් සංගීත්මද?ශාන් කියන කෙනා එලියෙ මූන පෙන්නල නෑනේද? කෝ ඔය වෙබ්ස්යිට් එක pm එකක් ගහන්නකෝනොදන්න දෙවල් නොකිය දිම් බන් කොල්ලො. සනිදප තමයි මෙ අවුරුදු ගානටම කැඩිච්චි නැති බැන්ඩ් එක. එ සංගීත් අයියාගෙ නායකත්වය නිසා. කොරොනා වලට ශෝ නැවැත්තුවා උන් එකෙක්වත් නහයෙන් ඇඩුවද අපිට කන්න නෑ ශෝ නෑ කිය කිය. ටිවි එකෙ මොකක්ද මේ ටිකෙ ගහපු ශෝ එක. උන් මාස්ටර් පැලැන් ගහන් ඉන්නෙ බන්.. ශාන් මෙහෙව්වාට ඔක්කොම කරන්නෙ සංගීත් අයියාගෙ මග පෙන්නිම යටතේ මම් දන්න විඩියට..
උබ ශෝ ගැන මොනාද දන්නෙ කියාම්කෝ. ාදටත් අංක එක කියලා කෑ නොගැහුවට සනිදප තමා අංක එක.. දක්ශයෝ කවදාවත් මම තම වැඩ්ඩා කියලා කැගැහුවෙ නෑ
------ Post added on Jan 20, 2021 at 9:58 PM
සංගීත ාඅහන උන් එන්න අපේ වෙබ් එකට. අලුත් පරන ඔක්කොම තියෙනවා.. ඔන අය පීම් එන්න ලින්ක් එක දෙන්නම්. නැත්නම් ස්පැම් කලා කිව්වොත්.
------ Post added on Jan 20, 2021 at 10:00 PM
Ade me album eke Sindu okkoma hoya ganna widiyak thiyanawada ?sawandari album eke sindu okkoma wage amuthu line ekaka thiyenne. patta
Mama asama sinduwak ooiරගහල දැන් ඇත අඩ අදුරේ
http://www.mediafire.com/file/l4n2aim1jgm/Sangeeth-_Sawandaree_%5BGeethmi.BlogSpot.com%5D.zip/fileAde me album eke Sindu okkoma hoya ganna widiyak thiyanawada ?
ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.
අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
නොදන්න දෙවල් නොකිය දිම් බන් කොල්ලො. සනිදප තමයි මෙ අවුරුදු ගානටම කැඩිච්චි නැති බැන්ඩ් එක. එ සංගීත් අයියාගෙ නායකත්වය නිසා. කොරොනා වලට ශෝ නැවැත්තුවා උන් එකෙක්වත් නහයෙන් ඇඩුවද අපිට කන්න නෑ ශෝ නෑ කිය කිය. ටිවි එකෙ මොකක්ද මේ ටිකෙ ගහපු ශෝ එක. උන් මාස්ටර් පැලැන් ගහන් ඉන්නෙ බන්.. ශාන් මෙහෙව්වාට ඔක්කොම කරන්නෙ සංගීත් අයියාගෙ මග පෙන්නිම යටතේ මම් දන්න විඩියට..
උබ ශෝ ගැන මොනාද දන්නෙ කියාම්කෝ. ාදටත් අංක එක කියලා කෑ නොගැහුවට සනිදප තමා අංක එක.. දක්ශයෝ කවදාවත් මම තම වැඩ්ඩා කියලා කැගැහුවෙ නෑ
------ Post added on Jan 20, 2021 at 9:58 PM
සංගීත ාඅහන උන් එන්න අපේ වෙබ් එකට. අලුත් පරන ඔක්කොම තියෙනවා.. ඔන අය පීම් එන්න ලින්ක් එක දෙන්නම්. නැත්නම් ස්පැම් කලා කිව්වොත්.
------ Post added on Jan 20, 2021 at 10:00 PM
ඉතින් දැන් සනිධප සංගීත්,නොයෙල් නෑනේ බන්.ඉස්සර තරම් ලල් එකක් නෑනේ.කවුද ඔය ශාන් කියන්නෙ?ශාන් කියන්නෙත් සංගීත්මද?ශාන් කියන කෙනා එලියෙ මූන පෙන්නල නෑනේද? කෝ ඔය වෙබ්ස්යිට් එක pm එකක් ගහන්නකෝ