ඉස්සර සනිධප මතකද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ajith muthukumarana ekka santhush ge malli ekata idala karapu sirara tv programme ekak tiyenawa yt... balapan...wenas karala slow music dala ...wenasak thiyeanwa lassanai.. mathakada damith geth sindu slow digital music walin karala tibbama lassanata tibba..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Rupiyal 5000???
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2005ට වගේ කලින් ලයිව් බෑන්ඩ්ස් සුපිරියට තිබ්බෙ ඊට පස්සෙ තිබ්බ ගතිය ගියා..ඒ කාලෙ හිටිය ගායකයො ආය අලුත් සින්දු කරෙත් නෑ..
     
    • Like
    Reactions: asylum

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    2005ට වගේ කලින් ලයිව් බෑන්ඩ්ස් සුපිරියට තිබ්බෙ ඊට පස්සෙ තිබ්බ ගතිය ගියා..ඒ කාලෙ හිටිය ගායකයො ආය අලුත් සින්දු කරෙත් නෑ..
    Live band wala sindu kiyapu godak gayakayo youtube awata passe gahapu sindu famous une naha.lakshman hilmige aluth sindu ekakwath prasidda une naaa a wagee
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2005ට වගේ කලින් ලයිව් බෑන්ඩ්ස් සුපිරියට තිබ්බෙ ඊට පස්සෙ තිබ්බ ගතිය ගියා..ඒ කාලෙ හිටිය ගායකයො ආය අලුත් සින්දු කරෙත් නෑ..
    ekagai... un kare adurata sapa karana eka ...ekai case eka..

    oya kale neh centigrate , iraj, ranidu, v3 , dtab, chinthi oya wage hena set ekak up welaa awe .... un rap karala sindu kanawa kiyala benna misak arun aluth track kare nah.. eken tamai ithin chora une....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මොනව කියනවද? අපේ ගෙවල් ලඟ අවුරුදු උත්සවයේ ගැහුවේ ස.නි.ධ.ප... කියල වැඩක් නෑ ඉතින් ඒ කාලේ නම්...

    සේල ඇන්ඳම...
    ඩිස්කො බයිල ඩන්ස් කරන ප්‍රැන්සි කෙල්ල බාබරා
    මල් සරා බැල්ම හෙලා,
    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුබ වෙනුවෙන්...

    මම හිටියේ ස්ටේජ් එකේ ඉස්සරහටම වෙන්න...

    ශානා ඉතින් කොන්ඩේ ඉස්සරහට දාල ලීඩ් ගිටාර් එකත් අරන් වැඩ කෑලි ගොඩයි,
    සන්ජු රිදම් ගහන්න, නිලංග අනිත් බුවා

    එතකොට ප්‍රසංග ඩ්‍රම්ස්..උගෙත් වොයිස් මරු
    එතකොට බේස් ගහන එකා....උගෙ තමයි ඔය ඩිස්කො බයිල සින්දුව..

    සංගීත් ගේ වොයිස් එක වයසට යන එකක් නම් නෙමෙයි, පට්ටම ආස බෑන්ඩ් එකක්...මුන් වායෝ හැදුවම බ්‍රික් හවුස් ශෙශන්ස් අහල එකොස්ටික් වලට පොඩ්ඩක් ආස උනා...

    දැන් නම් ලයිව් ශෝ එකක් බලපු කාලයක් මතක නෑ එදැයින් පස්සෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
    ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
    දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.

    අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
    දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.

    අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
    Kohomath bn a kaleth flashback walata wada pattane sanidapa.flashback technology athin udin hitiyata un melo rahak naaa
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Live band wala sindu kiyapu godak gayakayo youtube awata passe gahapu sindu famous une naha.lakshman hilmige aluth sindu ekakwath prasidda une naaa a wagee
    ඉස්සර ගිහිල්ලම ෂෝ එකක් බැලුවෙ නැත්නම් youtube වගේ දේවල් තිබ්බෙ නෑනෙ..ෆෝන්ස්,කම්පියුටර් වල දියුණුවත් හේතුවක් වෙන්ඩ ඇති සල්ලි සහ ගෙදර ඉඳන්ම ඕන එකක් බැලිය හැකි නිසා.

    ekagai... un kare adurata sapa karana eka ...ekai case eka..

    oya kale neh centigrate , iraj, ranidu, v3 , dtab, chinthi oya wage hena set ekak up welaa awe .... un rap karala sindu kanawa kiyala benna misak arun aluth track kare nah.. eken tamai ithin chora une....
    මම හිතන්නෙ කැසට්,සීඩීස් නැතුව ඩිජිටල්, ඔන්ලයින් මීඩියා ආව නිසා ඒ යුගය 2005න් පස්සෙ විතර ඉවර උනා..
    ------ Post added on Jan 20, 2021 at 8:22 PM
     
    • Like
    Reactions: PHBhagya and dilann