ඉස්සර-සහ-දැන්-කොල්ලෝ

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    ඉස්සර-සහ-දැන්-කොල්ලෝ

    ----------ඉස්සර කොල්ලෝ----------

    එක වරක්...ඔබට මා...එපා නම්...
    සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

    මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...
    ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//

    එක වරක්...ඔබට මා...එපා නම්...
    සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

    ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්..
    ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//

    එක වරක්...ඔබට මා...එපා නම්...
    සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...//








    ----------දැන්-කොල්ලෝ----------



    වෙන්වීලා ගියදා පටන් ඔබ මාව
    ආයේ නො එනා ලෙසින්
    කඳුළු අඩු නැතිව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැන්
    ඔබට සතුටුයිද දැන්

    කැදලි තනා මැව්ව මුසා
    බොරු නොවේ යැයි සිතා
    ලුහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
    මුවඟ සිනා පාවී ගියා
    කිසිදා සිතින් නොසිතූ දුරින්

    වෙන්වීලා ගියදා පටන් ඔබ මාව
    ආයේ නො එනා ලෙසින්
    කඳුළු අඩු නැතිව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැන්
    ඔබට සතුටුයිද දැන්





    ඔබ බලාපොරොත්තුවු සැබෑ වෙනස මෙයද ??
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...
    ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//

    කඳුළු අඩු නැතිව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැන්

    right..
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93