ඉස්සර ray and roo

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මචන්ලා ඉස්සර ray and roo කියලා cd magazine දෙකක් අවා නෙද? තාම එවා එනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    රේ එන්නෙ නෑ මචන් මම දන්න තරමින්. රූ එනවා.රූ පරිගණක කියලා තියෙන්නෙ.150/= . මැගසින් එකකුත් එක්ක එන්නෙ.ලගදි උන් CD වල ඉදන් DVD වලට මාරු උනා. ඒක හින්දා දැන් FILMS+DOCUMENTRY+GAMES+ANDROID APPS+EBOOKS+SOFTWARES එනවා.තව ගොඩක් ආටිකල් තියෙනවා.සුපිරියි බන් ඒක. මමනම් හැම මාසෙම ගන්නවා.