okata kiyanne music zone system kiyala, hoda music quality ona nam loku viyadamak yanavaa dan wire adin na wireless music zone system use karanne
yamaha, jbl, roland, behringer, denon vage brand valata loku viyadam yanavaa, Streaming Amplifier ekatama 1.5 lakh vage yavi, wireless speaker valatath loku ganak yanavaa, china brand evata nam echchara na habai sound
eka music valata na.
![]()
අම්බෝ සහෝ, අපි දුප්පත් කොල්ලෝ ඔච්චර සල්ලියක් කොහෙන් හොයන්නද ?
මචන් වියදම් අඩු ක්රමයක් ගැන කියමු බලන්න.. wired system එකක් උනාට කමක් නැහැ මිල ගණන් දරන්න පුලුවන්න්නන්...

