ඉස්ස්පීකර්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    okata kiyanne music zone system kiyala, hoda music quality ona nam loku viyadamak yanavaa dan wire adin na wireless music zone system use karanne
    yamaha, jbl, roland, behringer, denon vage brand valata loku viyadam yanavaa, Streaming Amplifier ekatama 1.5 lakh vage yavi, wireless speaker valatath loku ganak yanavaa, china brand evata nam echchara na habai sound
    eka music valata na.

    1448526943140408.jpg

    :shocked:අම්බෝ සහෝ, අපි දුප්පත් කොල්ලෝ ඔච්චර සල්ලියක් කොහෙන් හොයන්නද ? :sorry:

    මචන් වියදම් අඩු ක්‍රමයක් ගැන කියමු බලන්න.. wired system එකක් උනාට කමක් නැහැ මිල ගණන් දරන්න පුලුවන්න්නන්... :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    than kiyaka vage speaker hai karanna hithanavada, eanuva thamai speaker gane viyadama enne, speaker gana anuva thamai amplifier eke channel gana,
    ganna ona channel kiye AMP ekakda kiyala thiranaya venne, kotuve first cross street colombo vala music electronic shop vala balalaa ganna.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    than kiyaka vage speaker hai karanna hithanavada, eanuva thamai speaker gane viyadama enne, speaker gana anuva thamai amplifier eke channel gana,
    ganna ona channel kiye AMP ekakda kiyala thiranaya venne, kotuve first cross street colombo vala music electronic shop vala balalaa ganna.

    හයි කරන්න බලා පොරොත්තුව ඉන්නේ තැන් හතරක වගේ තමයි.. ඒ කියන්නේ මට ඉස්ස්පීකර් හතරක් ගන්න වෙයි නේද ?

    සාමාන්‍යයෙන් ගන්න හොද 100 watt (50 watt RMS) නැත්තන් ඊට වඩා වැඩි එව්වද ? එතකොට ගන්න ඕන AMP එක මොකක්ද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හයි කරන්න බලා පොරොත්තුව ඉන්නේ තැන් හතරක වගේ තමයි.. ඒ කියන්නේ මට ඉස්ස්පීකර් හතරක් ගන්න වෙයි නේද ?

    සාමාන්‍යයෙන් ගන්න හොද 100 watt (50 watt RMS) නැත්තන් ඊට වඩා වැඩි එව්වද ? එතකොට ගන්න ඕන AMP එක මොකක්ද ?

    music speaker nisaa loku w ganak ona na (150 watt RMS) vage athi, bass ona nam ekata sub ekak use karanna venavaa, 75-100w athara AMP ekak 4 channel out put ekak ona, hoda sound ona nam AV Amplifiers & Receivers ekak ganna, yamaha nam 50 kata hoda AMP ekak ganna puluvan, china brand
    gana nam dan na.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    music speaker nisaa loku w ganak ona na (150 watt RMS) vage athi, bass ona nam ekata sub ekak use karanna venavaa, 75-100w athara AMP ekak 4 channel out put ekak ona, hoda sound ona nam AV Amplifiers & Receivers ekak ganna, yamaha nam 50 kata hoda AMP ekak ganna puluvan, china brand
    gana nam dan na.

    මචන් කියපු දේ තේරුනේ නැහැ... out put power එකද 100 watts වෙන්න ඔනෙ නැත්තන් RMS ගානද ?

    ගෙදරක සාලයකට මොකක්ද ගන්න ඕන out put power watts ගාන ?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Dynamic AV,No. 17, Lauries Place, R A De Mel Mawatha, Colombo 04,
    mata pm ekak dala waren.okkoma keyala dennam
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් කියපු දේ තේරුනේ නැහැ... out put power එකද 100 watts වෙන්න ඔනෙ නැත්තන් RMS ගානද ?

    ගෙදරක සාලයකට මොකක්ද ගන්න ඕන out put power watts ගාන ?

    Speaker 100W to 150W RMS range ganna, W ganai RMS venama baluwoth thora ganna ba

    ගෙදරක සාලයකට 150W RMS vage athi, namuth mevagen HiFi Audio System
    vala vage bass nam na, hoda bass ena evaa nam ganan
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Speaker 100W to 150W RMS range ganna, W ganai RMS venama baluwoth thora ganna ba

    ගෙදරක සාලයකට 150W RMS vage athi, namuth mevagen HiFi Audio System
    vala vage bass nam na, hoda bass ena evaa nam ganan

    150W RMS එව්වා හෙන ගනන් බන්... :(