පලස්තීන කොඩියේ මර උගුල
මේ සිද්ධිය 2018 පෙබරවාරි මාසයේ 17දා සිදුවෙන්නේ.ඉලක්කය තමයි ඊශ්‍රායල සෙබලුන්.ඊශ්‍රායලය සහ ගාසා තීරය වෙන් කරන සීමාවේ තියෙන වැටක පලස්තීන කොඩියක් ගහලා තියෙනවා දැකලා,ඊශ්‍රායල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබලෙක් ඇවිත් ගලවගෙන අනෙක් පිරිස ඉන්න තැනට අරන් යනවා.සෙබලා කොඩිය බිම දමනවාත් එක්ක පිපිරීමක් සිද්ධ වෙනවා.
මේ ප්‍රහාරයේ ත්‍රස්තවාදියෝ පටිගත කරලා තියෙනවා.ඒ වීඩියෝව කැමති අයට
මෙතනින් බලන්න පුලුවන්.උඩ තියෙන්නේ ඊශ්‍රායල සෙබලා පලස්තීන කොඩිය අරගෙන යන හැටි.මේ මර උගුල හදන හැටි තියෙන වීඩියෝ එක
මෙතනින් ගිහින් බලන්න.