ඉස්සොරි ප්‍රශ්නයට හරිම විසඳුම
ඉස්සොරි ප්රශ්නය නිසා පීඩා විඳින අයට මෙන්න හොඳම පිළියමක්.
ඉස්සොරි ඇතිවන්නේ හිස්කබලේ සම මත දිලීර ආසාදනයක් නිසයි. එවිට හිසේ සම දිරාපත් වී වියළීමෙන් කුඩා කැබලි වශයෙන් කැඩී යන්න පටන්ගන්නවා. හිසකෙස් හැලෙනවා. සිරුරෙන් අධික ලෙස දහදිය දුගඳ හැමීම, සිරුර පුරා සම මත සුදට හුරු හෝ අවපැහැති පැල්ලම් ඇතිවීම, නියපොතු නරක්වීම සහ කටේ දුර්ගන්ධය මේ අයට පොදුවූ තවත් රෝග ලක්ෂණ කිහිපයක්.
මේ ආසාධනයන් ගෙන් ස්ථිර වශයෙන්ම මිදෙන්න අත්දුටු බෙහෙතක් තමයි ෆ්ලුකනසෝල් (Fluconazole) කියන්නේ. ඔනෑම ෆාමසියකින් මිලදී ගතහැකි මෙම ඖෂධය පෙති හෝ කරල් වශයෙන් ලබාගත හැකියි. සතියකට වරක් තෝරාගත් එක් දිනයකදී (උදා: සඳුදා) රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මේ 150mg කරලක් ගිලින්න ඕන. අඛණ්ඩව මාස කිහිපයක් පාවිච්චි කරන්න. ප්‍රතිපල සහතිකයි.
සැ.යු.
* මෙම ඖෂධ ලබාගැනීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ.
* වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට මෙම ඖෂධය දෙන්නේ නම් හෝ ඖෂධ සඳහා සංකුලතා දක්වන අයට ඖෂධ පාවිච්චියට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ගැනීම අනිවාර්ය වේ.
* ගර්භනී කාන්තාවන් හෝ කිරිදෙන මව්වරුන් මෙම ඖෂධය පාවිච්චි නොකලයුතුයි.
* ප්‍රබල ඖෂධයක් වන මෙය සතියකට වරක් පමණක් ගතයුතුයි.