keto plus එක පට්ට.. උණුවතුරෙන් තමයි ඔලුව හෝදන්න තියෙන්නෙ.. හැබැයි මගෙ නම් කාක්කූඩුවක් වගේ වෙනව දවස් දෙකක් විතර යනකන් කොන්ඩේ.. හෙඩ් and ශෝල්ඩර්ස් clear අනම් මනම් තේරුමක් නැහැ.. ඉස්සොරි හෝදන එක විතරයි කරන්නෙ.. :yes::yes::yes::yes: