ඉස්සොරි වලට

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    keto plus එක පට්ට..
    උණුවතුරෙන් තමයි ඔලුව හෝදන්න තියෙන්නෙ..
    හැබැයි මගෙ නම් කාක්කූඩුවක් වගේ වෙනව දවස් දෙකක් විතර යනකන් කොන්ඩේ..

    හෙඩ් and ශෝල්ඩර්ස් clear අනම් මනම් තේරුමක් නැහැ..
    ඉස්සොරි හෝදන එක විතරයි කරන්නෙ..

    :yes::yes::yes::yes:
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ඉස්සොරි වලට බෙහෙතක් දන්නවනම් කියපල්ලකො බන්, දැන් අවුරුදු 6 ක් විතර දාන්නෙ හෙඩ් ඇන්ඩ් සොල්ඩර් සැම්පො බන් එත් ඔක දැම්මෙ නැත්තන් ආපහු වැඩි වෙනව මෙක සදහටම හොද කරගන්න ක්‍රමයක් කවුරුහරි දන්නවනම් ලොකු පිනක්....+++

    tIyLD9J.jpg

    Kadahapola Aryuvedic shampoo 1k gaanna... ooka hari yanawa , eeeke Uluhal thiyena nisaa poddak suwanda nam awul.
     
    • Like
    Reactions: manjulabw

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Pharmacy wala thiyenawa keto plus kiyala shampoo ekak. eka hodai.

    මේක තමයි බේත. :yes:
    මමත් ටීවී එකේ ඇඩ් දාන හැම ෂැම්පු එකම ට්‍රයි කරා. එත් හරිගියේ නෑ. අන්තිමට ඩොකෙක් ගෙන් ඇහුවම තමා මේක යුස් කරන්න කිව්වේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    මේක තමයි බේත. :yes:
    මමත් ටීවී එකේ ඇඩ් දාන හැම ෂැම්පු එකම ට්‍රයි කරා. එත් හරිගියේ නෑ. අන්තිමට ඩොකෙක් ගෙන් ඇහුවම තමා මේක යුස් කරන්න කිව්වේ.

    :):):):):)